කන්තලේ සූරියපුර පොලීසියේ තාවකාලික මුළුතැන්ගෙය අද අළුයම කඩා දැමූ වල් අලි රංචුවක් එහි තිබූ ආහාර ද්‍රව්‍ය කා ඇත. අළුතින් ඉදිකළ මේ පොලීසිය තවම විවෘතකර නැත.
කන්තලේ සූරියපුර පොලීසියේ තාවකාලික මුළුතැන්ගෙය අද අළුයම කඩා දැමූ වල් අලි රංචුවක් එහි තිබූ ආහාර ද්‍රව්‍ය කා ඇත. අළුතින් ඉදිකළ මේ පොලීසිය තවම විවෘතකර නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි කරලා තියෙන්නේ හොද වැඩක්.. මොකද ඕක සාමාන්‍ය මිනිසෙකුට වුණානම් ගණන් ගන් නැනේ.දැන් ඒ ගැන බළධාරින් බලයි.(අ)
කුස්සියකට ඇවිල්ල ආහාර ගන්න තරම් ශිෂ්ට වූ අලින්ට ඇයි "වල් අලි" කියා අමතන්නේ? ඔයි ට වඩා "වල්" අලි මැති සබේ ඉන්නවනේ. කුස්සිවලට නොවෙයි කෙලින්ම දුප්පතාගේ බඩට ගහපු අයට වත් කියන්නේ නැහැ නේ වල් අලි කියලා. (නදී)