පැය ගනණකට පෙර ඉපැදුණු බිලිඳකු පානදුර මාලමුල්ල වෙල් යායක් අයිනේ දමා ගොස් තිබියදී සොයාගත් ප්‍රදේශවාසීහු බිලිඳා පානදුර කේතුමතී රෝහලට භාර දුන්හ.
බිලිඳා එහි විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළු කරනු ලැබීය.
පැය ගනණකට පෙර ඉපැදුණු බිලිඳකු පානදුර මාලමුල්ල වෙල් යායක් අයිනේ දමා ගොස් තිබියදී සොයාගත් ප්‍රදේශවාසීහු බිලිඳා පානදුර කේතුමතී රෝහලට භාර දුන්හ.
බිලිඳා එහි විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළු කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑනුන්ට තනියෙන් ළමයි හැදෙන්නේ නැහැනේ. ඇයි ළමයෙක්ගේ වගකීම ගෑනු පිරිමි දෙගොල්ලන්ටම සමාන විදිහට හදන්නේ නැත්තේ. රටේ කාන්තා සංවිධාන කෝටියක් විතර තියෙනවා එක සංවිධානයකින්වත් ඒ යුතුකම කරන්නේ නහැ පිරිමින්ට සමාන තැන නම් ඉල්ලනවා. ඉස්සර නම් දාලගිය තාත්තාව හොයන්න බැහැ අද දාහක් අතරින් උවත් තාත්තාව හොයාගන්න පුලුවන් කම තියෙද්දි ඇයි වගකීම ගෑනු අයට විතරක් පවරන්නේ.(නදී)
අවජාතක වී ඉපදුනාට මම මහපොලවට.(නදී)
මෙවැනි සිදුවීම් ගැන නිතර නිතර ලංකාවෙන් දැනගන්න ලැබෙන එකෙන් වැටහෙන්නේ ලංකාවේ සමාජයේ සාරධර්ම සහ ගුණාංග අන්තයට පිරිහී සතුන් පවා නොකරන දේවල් කිරීමට සමහරුන් නොපැකිලෙන බවයි.(නදී)
පව් පොඩි එකා. ජීවත් වෙන එකත් ලොකු දෙයක්.(නදී)
දරුවකු ලබා ගන්න දොස්තරලට ලක්ෂ 35 ක් බෙහෙත් වලට වියදම් කළා පිටරට ගියා. බාර වෙන්න නොගිය දේවාලයක් නැහැ. පින් අතේ වැඩ කළා. ඒත් දරුවෝ නැහැ. මේ පුවත දැකපු මට හරිම කලකිරීමක් දැනුනා. දරුවෙක් නැති නම් මට මිනිස් ආත්මයක් ලැබුනේ ඇයි කියලා හිතෙනවා.(නදී) .
මේ දේවල් වලට ලංකාවේ සමහර ගතානුගතුක අදහස් බලපානවා. අවිවාහක වේවා නොවේවා දරුවෙක් කියන්නේ සම්පතක්. අපේ රටේ උන් කොහොමත් සමහර දේවල් දිහා බලල කතන්දර හදන්න හරි කැමතිනේ. ඉතින් අහිංසක අම්මල අනවශ්‍ය මාර්ග වලින් හැදෙන දරුවන් පාරේ දාල යන්න පෙලබිලා.(නදී)
මෙය බොහෝවිට අවිවාහක මව්වරුන් අතින් කෙරෙන දෙයක් අපි අපේ සදාචාරය ගැන සමාජ සංවාදයක් ඇති කළ යුතුයි .නැතිනම් මීට සාර්ථක විසදුමක් තිබිය යුතුයි. (දිල්)
අනේ මන්ද මෙහෙමත් අම්මල තාත්තල (දිල්)