හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් හෙට (11 වැනිදා) පෙරවරු 10.30 ට වෙරළ ක‍්‍රීඩාසංකීර්ණයේදී මුද්දර දෙකක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.
මේ අවස්ථාවට ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජපක්‍ෂ යන මහත්වරු සහභාගි වන බව තැපැල් සේවා අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවසීය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd