ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ අලුත් විදේශ ගමන්බලපත්‍රය රුපියල් ලක්ෂයක බැඳුම්කරයක් මත ඔහුට මුදා හරින ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් තිලකරත්න බණ්ඩාර මහතා අද (28) නියෝග කළේය.
ඒ අනුව එම රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයෙන් ඔහුට එතෙර යා හැකි බව ආගමන විගමන ආරංචි කියයි.
විමල් වීරවංශ ඔහුගේ බිරය ශෂී හා දරු දෙන්නාද බන්දුල ගුණවර්ධන මන්ත්‍රී ඇතුළු පිරිසක්ද උසාවියට පැමිණ සිටියහ. වැඩිදුර විභාගය ලබන මාර්තු 5 වැනිදාට කල් තැබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්නකෝ ඉන්න ලස්සන. (ර)
හරියට චිත්‍රපටියක් වගේ මේක මට නම් (නි)
අප්පා....?. සෙට් එකම හරි ඉස්මාට්. ....!(අ)
අපෙන් ඔහොම දෙයක් වුණා නම් මෙලහකට කොහෙන් නතරවෙලාද දන්නේ නැහැ. (නි)
ආ එහෙනම් දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. දැන් රට යන්න පුලුවන්නේ (නි)
ප්‍රවේශමෙන් ගිහිල්ලා එන්නකෝ එහෙනම්, ඩුබායි (නි)
දැන් ඉතින් සියළු ප්‍රශ්න අවසානයිනේ! (නි)
එහෙනම් දැන් පුළුවන් ඩුබායි යන්න (නි)
සමාජවාදයේ උරුමක්කාරයන් පේනවද එකට එකතුවෙන හැටි? (නි)
වංශගේ මහතා කියන එක හරියටම හරි. මොහුගේ නියම නම වයස ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිසිය මඟින් හෝ සෙවිය යුතුයි. (නි)
හොඳට බලාගන්න අනාගත සිරකරුවන් .මේ පින්ගුත්ත්රයාගේ නීත්‍යනුකුල නම උපන්දිනය දන්නා අයෙක් වේනම් නඩුවක් දමන්න හොර නමකින් ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට පත්වුනාට .(බ)
ජයවේවා! (නි)