මධ්‍යම පළාත් සභා මැතිවරණයට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඩබ්ලිව් .ටී .එම් .පී .බී වරාවැව මහතා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට යයි.
වරාවැව මහතාගෙන් මෙය විමසු විට ඔහු ඒ බව ස්තීර කළේය.
මධ්‍යම පළාත් සභා මැතිවරණයට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඩබ්ලිව් .ටී .එම් .පී .බී වරාවැව මහතා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට යයි.
වරාවැව මහතාගෙන් මෙය විමසු විට ඔහු ඒ බව ස්තීර කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙස්ලි මහත්තයෝ, ඔයාට කියල මෙන්න දෙනවා කියල පෙන්නලා වෙන්න ඇති ලක්ෂ 10 යි කාර් එකයි දුන්නේ. මෙන්න නියම අදිකරණයට අපහාස කිරිල්ලක්. එතකොට දැන් වරාවැව ගියාට පස්සේ උසාවි වල ඉන්න නඩුකාරයෝ ඔක්කොම අල්ලස් ගත්ත කට්ටිය. ඔන්න බුද්දි අංශයට වැඩක් තියෙනවා. මේ පුද්ගලයා ගැන හොයල අදිකරණයට ඉදිරිපත් කරන්න. බරපතල විදියට අදිකරණ පද්දතියටම අපහාස කිරීම පිලිබදව.(නදී)
ඔය කවුරු ආවත් අපි ජනධිපතිතුමා සමගයි. මේ පාරත් ඉහලින්ම දිනන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය. කොහොමත් රට සංවර්ධනය කෙරෙමින් යන මේ වේගවත් ගමනේදී සියලු පළාත් සභා වල බලයත් රජය සතුව තිබුනොත් විතරයි තමුන්ට දියුණුවක් වෙන්නේ කියලා ජනතාව දන්නවා. (දී)
වරාවැව මහතා තම හෘදසාක්ෂියට එකගව තීන්දු දුන් ගරු විනිසුරු තුමෙක් බව යුක්තිය අගයන ලාංකීය ජනතාවට අමතක නැහැ. මැරයින් හා නොයෙකුත් අපචාර වලට සම්බන්ද පුත්ගලයින් ඔවුන් ගේ අවක්‍රියා නීතියෙන් වසන්වී දිගටම කරගෙන යාමේ අදහසින් දේශපාලනට පිවිසෙන අවදියක වරාවැව වැනි උගත් මහතෙකු දේශපාලනයට පැමිණීම ගැන අප සතුටු විය යුතුයි.මෙහි අදහස් පළකර ඇති බන්දුල පෙරේරා ගේ අදහසක් දැක මට සිනා පහල වූවා. තමන්ට විරුද්ධ මතයක් දරන්නන්ව නඩුවලට පැටලවිමට ඔහුත් ශුරයෙකු වගෙයි පෙන්නේ. (අ)
අනේ මන්ද , මේ රටේ තරුණ කොල්ලන්ගේ හිඟයක්වත් තියෙනවද ?(අ)
වරුණ. මහලු විපරමා දැන් පචවාහිනියේ මඩ පිටපත දියකරලා ලෑස්ති කරනවා ඇති මඩ පාර දෙන්න මෙතුමාට.(නදී)
වරාවැව මහතා යනු උගත් වැදගත් කොන්ද කෙලින් තියාගෙන හිතට එකගව තීන්දු දීපු විනිසුරු තුමෙක් මෙතුමටත් තිබුන ඕනනම් ලක්ෂ 10 කුයි කාර් එකකුයි අරගෙන අසාදාරන තීන්දු දෙන්න. එහෙම කලා නම් සේවයත් දීර්ග කරලා මෙලහට.(නදී)
" ඔන්න මාමේ කෙල්ල පැනපි!!."(නදී)
වරාවැව වැනි කොන්ද කෙලින් තියන් වැඩ කරන නිර්බීත මහතුන් තමයි අද රටට වටින්නේ.(නදී)
සත්‍ය නොදකින ,පචවාහිනියේ මහලු විපරමා ගේ කතාව හිස මුදුනින් පිලි ගන්න ,බුදුන් දෙවියන් අදහන තැන කඹ හොරුන්ගේ ෆොටෝ තියලා වුදේ හවස වන්දනාමාන කරන මොළ හෝදපු අය කියන දේවල් ඒතරම් ගන්න එපා, අනුකම්පා කරන්න.(නදී)
ස්ථීරම නම් මඩ ගහන්න අරයා පිටපත ලියනවා ඇති.(නදී)
හොද කොන්ද කෙලින් තියන් වැඩ කරපු මහත්මයෙක් කෙලින් යුක්තියට හිස නමා රාජකාරි කල නිසා එතුමාට ඉක්මනින් විශ්‍රාම යන්න උනා. ඒත් නොබියව සිය තීන්දුව ප්‍රකාශ කරලා එතුමා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගියා. මධ්‍යම පළාතේ ජනතාව අවංක මහත්මයෙක් තෝරාගන්න භාග්‍ය උදාවේවා.(නදී)
මහලු විපරමා දැන් පචවාහිනියේ මඩ පිටපත දියකරලා ලෑස්ති කරනවා ඇති මඩ පාර දෙන්න මෙතුමාට .(නදී)
පිටබැද්දර ජයා, දැනට සිරි ලංකාවේ ව්‍යවස්ථාදායක මණ්ඩල වලට පත්වෙලා ඉන්න තරුණයෝ ගැන හොඳට අධ්‍යයනය කරලා අදහස් දක්වන්න. ඉන්දියාවේද ඇතුළුව බොහෝ රටවල් ඔය තැන් වලට තෝරා ගන්නේ මුහුකුරා ගිය විද්වත්තු. ඒකෙන් බැහැරව ගිය අපේ රටට උදා වෙලා තියෙන තරම ගැන ඔබට ඇත්තේ අල්ප දැනුමක් බැවි මට පේන්නේ. ඔය ආයතන කය වෙහෙසා වැඩ කරන තැන් නොවේ. මොලය වෙහෙසිය යුතු තැන්. කැමති නම් ඔබත් පක්ෂයක් අටවාගෙන රගර් ටීම් එකක කොල්ලෝ ටිකක් දාල ඡන්දෙ ඉල්ලන්න.(නදී)
එයාගේ තීන්දුවලට හේතු වූ සාධකය දැන් පැහැදිලියි.(නදී)
බුද්දීමතුන්ට ඡන්දෙ දෙන්ඩ ජනතාව දැනගත යුතුයි. හොඳ මහත්තයෙක්.(නදී)
ඔහු අදිකරණයේදී රට වෙනුවෙන් ස්වාදීනව කටයුතු කල වැදගත් කෙනෙක්. ඒ වගේ අය තමයි අද දේශපලනයට අවශ්‍ය. නමුත් අපේ රටේ ඡන්ද දායකයා කොච්චර බුද්දීමත්ද කියන එක තමයි ප්‍රශ්නේ. මොකද දැන් පත්වෙලා ඉන්න අය කරන කියන දේවල් බැලුවහම මම කියපු කතාව හරි නේද?(නදී)
එතුමන්ගේ තීන්දු වැරදිද දහම්.(නදී)
ගොනා හැරෙන්නේ පොල් පැලෙට කියල එදා ඉදලම තේරුණා. යහ පාලනේ ගැන කතා කරන ඔය සමහරක් අන්තිමට නතර වෙන්නේ ඔය නාරා වලේ බව අපිනම් හොදින් දන්නවා. මෙයාගේ තීන්දු වලත් පෙරී පෙරී තිබුනේ දේශපාලනේ කියලා දැන් ඔප්පු වෙනවා.(නදී)
' වයසින් මුහුකිරා ගිය අය අත්දැකීම් බහුල පරිනත පුද්ගලයෝ ඔවුන්ගේ සේවය රටේ සංවර්දනයට දායක කරගත යුතුය" අම්මප හැබෑව. දැන් තේරෙනවා කොරල තියෙන්නේ අපි වෙනුවෙන් තොපි කාපිය බන දේසනාව කියලා. උසි කපුටා උසි.(නදී)
පිටබෙද්දර මහතාණනි, දැක්ක නේද තරුණ මන්ත්‍රීලා කරපු දේවල්. අහලකටවත් ගන්න බැරි යක්ෂයෝ.(නදී)
දාන්න තව හොඳට පෙරාපු කහට එකක්.(නදී)
කාට මොකටද මහත්තයෝ, අපි දැන් බොන්නේ බෝම්බෙයි ඒවා.(නදී)
දේශපාලන වෙනසකට උගතුන්ට ඉඩ දෙමු (නි)
ඔබට සුබ පැතුම්, පළාත් සභාව තුළත් විනිසුරු පුටුවේ කළ සේවය හරියට කරන්න (නි)
"අනේ මන්ො , මේ රටේ තරුණ කොල්ලන්ගේ හිඟයක්වත් තියෙනවද" ඇයි තරුණ කොල්ලෝ මොනවා කොරන්නද? (නි)
පාර්ලිමේන්තුවට පළාත් සබා වලට බුද්ධිමතුන් පත් කරන්න ඕනෑ නම් ඡන්දය පාවිච්චි කිරීමත් බුද්ධිමතුන්ට පමණක් දෙන්න. (නි)
එක්සත් ජාතික පක්ෂයට දැන් ඔන්න නායකයෙක් පහල වෙලා තියනවා. (නදී)
බන්දුල පෙරේරා, ඔබ හැරෙන්නේ මොන පැළය කන්නද කියලා පොඩ්ඩක් පැහැදිලි කරනවද? වරාවැව මහතා වැනි විද්වතෙක් වැටුනේ නාරා වලේ නම් ඔබ කියන ඔය සුන්දර තැන තිබෙන්නේ කොතැනද කියා පෙන්වා දෙන්න පුලුවන්ද? ලංකාවේ බුද්ධිමත් ජනතාව සිතන විදියට නම් මෙවැන්නන් කුමන පක්ෂයකින් දේශපාලනයට පිවිසියත්,එය ජනතාවට සතුටු විය හැකි කරුණක්. මා තවත් පුවතක දුටුවා,මධ්‍යම පළාතට හිටපු කථිකාචාර්යවරයෙකු ආණ්ඩු පක්ෂයෙන් තරග කරන බව. එය ද ඉතා සතුටු විය හැකි කාරණයක්.අනෙක උගත්කම මෙන්ම තම සිතට එකඟව නිර්භයව තීන්දු තීරණ ගත හැකි විද්වතුන් කුමන පක්ෂයකින් හෝ දේශපාලනයට පැමිණීම රටේ ජනතාව ලබන විශාල ජයග්‍රහණයක්. (නි)
අපිට දැන් මධ්‍යම පළාත් මැතිවරණයෙන් බලාගතහැකි, බහුතරය කැමති යුක්තිය සාධාරනය රජයන සමාජයකටද කියලා (නි)
මහත්වරුනේ, වරදවා තේරුම් ගන්න එපා. මනුස්සයෙක් වයසට යනවා කියන්නේ ශරීරයේ සියලුම කොටස් ක්‍ෂය වෙනවා කියන එකනේ. මේ ඕනෑ තරම් ඉන්නවා උගත් බුද්ධිමත් රටට ආදරේ තරුණ කොටස්. මේ අයගෙන් වැඩක් ගන්නවද ? මතක තියාගන්න. මෙහෙම ගියොත් මේ කට්ටියට වෙන්නේ හැමදාම විපක්ෂයේම ඉන්න තමයි (නි)
මධ්‍යම පලාතේ නීතියක් ඇතිකරන්න උත්සාහ කරන ඔබ සැමට අපේ සුබ පැතුම් (නි)
මෙයාට මඩ නොගහා සියලු පක්ෂ වලින් මැරයන් නොව මහත්වරුන් පත් කරමු. මැරයන් ගෙදර යවමු (නි)
බ්‍රෙෂිය සුදත් සමග මමත් එකගයි. වරාවැව මහතා යනු උගත් වැදගත් කොන්ද කෙලින් තියාගෙන හිතට එකගව තීන්දු දීපු විනිසුරු තුමෙක් මෙතුමටත් තිබුන ඕනනම් ලක්ෂ 10 කුයි කාර් එකකුයි අරගෙන අසාදාරන තීන්දු දෙන්න. එහෙම කලා නම් සේවයත් දීර්ග කරලා මෙලහට.(නදී)
ඔබට සුබ පැතුම් (අ)
වරාවෙව කියන්නේ හොඳ මහත්මයෙක් ෆොන්සේකා මහත්තයට උණු දේම මෙයාටත් වෙයිද දන්නේ නැහැ (අ)
1977 වෙද්දී ජනතාව තණකොළ කකා පුන්නක්කු බොන කොටත් සිරීමට කතිරේ ගහන්න කට්ටිය හිටියනේ.(නදී)
වරාවැව නෙවෙයි මොන වැව ආවත් අපි යු එන. පි. කාරයෝ වුනත් අර කිසි වැඩකට නැති අය ඉන්නකල් ඡන්දෙ දෙන්නේ නැහැ නැහැ නැහැමයි.(නදී)
වයසින් මුහුකිරා ගිය අය අත්දැකීම් බහුල පරිනත පුද්ගලයෝ ඔවුන්ගේ සේවය රටේ සංවර්දනයට දායක කරගතයුතුය. බටහිර ජාතීන් රට වෙනුවෙන් මියයන තෙක් රටට සේවය කරන නිසා ඒ රටවල් ඉතා දියුනුයි. අපේ අය තරුන කාලේ වැරදි වැඩ කරලා වයසට ගියාම ඊලග ආත්මය ගැන බයවෙලා සුදුරෙදි පොරෝගෙන පන්සල් පල්ලි කෝවිල් යනවා. :වරාවැව මහතාට අපේ සුබපැතුම්.(නදී)
කොන්ද පන තියෙන හෘද ශාක්ෂියට එකගව වැඩ කරන නියම මහත්මයෙක්. ඔබ තුමාට බුදු සරණයි. අලුත් කොල්ලන්වත් ඒ වගේම හදල ගන්න.(නදී)
අනුන්ට ගහන්න ගෙනා මඩ එකතු කරලා පොකුණක් හදල නෙලුම් මානෙල් දඩු ටිකක් හිටවල මල් පිපුනම ඒ මල් බුදුන්ට පූජා කරලා කල පව් සෝදා හරින්න . මරණින් පසු උරු කොටුවක ඉපදේවා. (අ) .