වීරවිල ගොඩනැඟිල්ලක ලොකු පිපිරීමකින් තුවාල ලැබූ සෙබළෙක් දෙබරවැව රෝහලට ඇතුළුකරනු ලැබ සිටීයි. හමුදා කඳවුර පෙදෙස දුමෙන් වැසී ඇත. පිපිරීම සිදු වී ඇත්තේ පස්වරු 3 ට පමණය. අවි ගබඩාවක් පිපිරෙන වැනි හඬක් ඇසුණු බව වැසියෝ කියති. හමුදා කඳවුර ඉදිරිපිට මාර්ගය වසා ඇත.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd