
(යොහාන් භාසුර සහ සුජිත් හේවාජූලිගේ)
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කීත් ඩී. බර්නාඩ් මහතා පත්කර තිබේ.
මාස තුනක කාලයක් තුළ වාරය අධිකාරියට පත්කළ දෙවැනි සභපාතිවරයා බර්නාඩ් මහතා වීම කැපී පෙනේ.
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙම පත්කිරීම කළ අතර අමාත්‍යවරයා මීට පෙර පත්කළ ආචාර්ය සරත් ඔබේසේකර මහතා නිරන්තරයෙන් සේවයට වාර්තා නොකළ බව වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු පහයි සබාපතිලා අටයි...
මතක් වෙන්නෙ අර සුනිල් පෙරේරා ගැයූ ගීයක්.
තනතුරට සුදුසුකම දේශපාලන ගැතිභාවයද.?