(අංජුල මහික වීරරත්න)

කොළඹ වරාය නගරය කොළඹ මූල්‍ය කලාපය බවට පත් කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම නව නීතිය මේ  වසර අවසානය වන විට බලාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

කොළඹ හිල්ටන් හෝටලයේ පැවති 2023 වාණිජ සමථ සම්මන්ත්‍රණයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.