කොළඹ වරායේ සී.එෆ්.එස්1 ගුදමේ අද අලුයම එකට පමණ හටගත් ගින්න මීට ටික වේලාවකට පෙර නිවා දැමූ බව පොලීසිය කියයි.
ගින්නෙන් එම ගබඩාව සම්පූර්ණයෙන්ම වාගේ විනාශ වූ බවත්, ගින්න නිවා දැමීමට ගිනි නිවීමේ හමුදාව, පොලීසිය, නාවික හමුදාව සහ කොළඹ නගර සභා ගිනි නීවීමේ ඒකකය පැය හතරක් පමණ වෙහෙසුණ බවත් පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා රටේ දියුණුවට හොද දේවල් නොවන බව අද වගේ පෝය දවසේ හිතාගන්න. (නි)
මොනා හරි වහන්න කරපු වැඩක් වගේ.(නදී)
වටිනා බඩු එහෙම තිබුණද ගබඩා කරලා? (නි)
නඩු භාණ්ඩ හා සාක්ෂි විනාශ කිරීම තරම්ම බලවත් වැරැද්දක් අනාගත නීතිමය ක්‍රියාවලියකට තුඩුදියහැකි භාණ්ඩ විනාශ කිරීමත්. ඒ හැර රජයේ දේපොළ විනාශකිරීමත් බලවත් වැරද්දක්. මේ ගැන පරීක්ෂණයක් අපක්ෂපාතීව පවත්වන්න. (නි)
පාඩුව දාන්න අනේ අපිටත් දැනගන්න (නි)
කොහොමත් අර අහවල් කට්ටිය වැඩ පටන් ගන්නවා කිව්වේ මේ මාසේ ඉඳන්නේ. දැන් හරි වගේ. (නි)
එහෙනම් හම්බන්තොට වරායට තමයි යන්න වෙන්නේ නැවි ටිකට. හෙට අනිද්දා ගුවන් තොටුපොළටත් එහෙම තමයි වෙන්නේ.(නදී)
ගිනි ගත්තද ගිනි තිබ්බද දන්නේ නැහැ නේද තවම හරියටම? (නි)
කවුරුහරි ගිනි තිබ්බා වෙන්න බැරිද? (නි)
ගිනි ගත් ගුදමේ තිබුන භාන්ඩ මොනවාද? (නදී)