IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


වරප්‍රසාද යෝජනාව ඡන්ද 32 කින් සම්මතයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න )

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීම  සහ ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනා සම්මතය  වැඩි ඡන්ද 32කින් පාර්ලිමේන්තුවේදී අද (21)  පස්වරුවේ සම්මත විය.

යෝජනා  සම්මතයට පක්ෂව ඡන්ද 75ක්  ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද හතළිස් තුනක් පමණි. සමගි ජන බලවේගය පක්ෂය යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

මෙම යෝජනා සම්මතය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද පැවැත්විණ. යෝජනා සම්මතය සම්බන්ධයෙන් එහිදී උණුසුම් වාද විවාද ඇතිවිය.

 



අදහස් (2)

වරප්‍රසාද යෝජනාව ඡන්ද 32 කින් සම්මතයි

චන්දන Tuesday, 21 March 2023 05:50 PM

පාර්ලිමේන්තුව කියන හොර ගුහාව ඇතුලේ ඉඳන් උන් එකිනෙකාට ත් රටේ සියලු දෙනාටම ත් අපහාස කරනව. මේ වරප්‍රසාද කියන එක ඉවත් කල යුතුය . එයාලට අයිතිය ක් නැහැ රටේ ජනතාව දඬු කඳේ ගහන්න .

:       0       0

මහී Tuesday, 21 March 2023 08:51 PM

රජ සැප සාදාගන්නා ක්‍රමය එය වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1214 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site