ගම්පොළ නගර සභාවට අයවිය යුතු රුපියල් කෝටි 3.5ක වරිපනම් නොගෙවා පැහැර හළ ආයතන හා පුද්ගලයන්ගේ දේපොළ තහනම් කිරීමට ගම්පොළ නගර සභාව සැරැසෙයි. බදු එකතු කිරීමට ගිය නිලධරයනට දේශපාලනඥයන් හා ඔවුන්ගේ ගෝල බාලයන් ඇනුම් බැනුම් හා තර්ජන ද එල්ල වෙතියි කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට බලය ලබා දුන් චන්ද දායකයිනගේ වරද
ඔවුන්ට උපරිම දඩුවම් දිය යුතුයි
නගර සභාව යුතුකම් ඉටුකළ විට මහජනතාව වරිපනම් බදු ගෙවාවි
අශෝක , එතකොට ඔයා කියන්නෙ බදු එකතුකරන්න එනකොට චන්ඩි පාර්ට් දාන අයට චන්දය දෙන්න කියලද? ඔයා මැරයන්ට කඩේයන කෙනෙක්
ඔයාලා ඔක්කොම මෝඩයි මේවා බලන මමත් මෝඩයි