වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට කොලොන්න පොලීසියේ කොස්තාපල්වරුන් දෙදෙනකු දාපනේදී තියුණු ආයුධයකින් කපා තුවාල කැර පළා ගොස් ඇතැයි පොලීසිය කියයි.
කොස්තාපල්වරුන් දෙදෙනා ඇඹිලිපිට රෝහලට ඇතුළු කරනු ලැබුහ.
මෙම වරෙන්තුකරු පී ගයාන් අතාවුද නම් අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද ඕක තෝරපු කෙනා. ඔලුවෙන් හිටගෙනද දන්නේ නැ තේරුවේ.(නදී)
ගයාන් අතාවුද ආයුධ තියෙන තැන පෙන්නනවද?
බය නැතුව ඔහොම කරන්නේ මොන හිතකින්ද (දී)
කොහෙද දැන් අපේ පොලිසියට බැටන් එකක්වත් නැහැනේ. ඉතින් කොහොමද මේ අයව පාලනය කරන්නේ ? (නදී)
කොහෙත් කැපෙන්නේ පොඩි එකාම තමයි. (අ)