ඇඟට ගිනිඇවිළෙමින් තිබිය දී නෙල්ලියඩි පොලිසියට ඇතුළු වූ සැකකරුවකු පේදුරුතුඩුව රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
අධිකරණයේ විභාග වන නඩුවක සැකකරුවකු වන ඔහු වරේන්තුවීම නිසා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු පොලිසිය අසලට පැමිණ ගිනි තබා ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd