වෙරෝනා බෞද්ධ විහාරයේ වෙසක් දන්සැල මහත් ඉහළින් පැවැත්විණි. විහාරාධිපති උඩවලවේ ඥානානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් දායක සභාව සංවිධානය කල මෙම දන්සැලට දෙදහසකට අදික පිරිසක් සහභාගි වූහ.
වෙරෝනා බෞද්ධ විහාරයේ වෙසක් දන්සැල මහත් ඉහළින් පැවැත්විණි. විහාරාධිපති උඩවලවේ ඥානානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් දායක සභාව සංවිධානය කල මෙම දන්සැලට දෙදහසකට අදික පිරිසක් සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහන්ගේ කතාව ඇත්ත නමුත් ඔය වියදම ලංකාවේ කටයුත්තක් කරන්න නම් එකතු කර ගන්න ලැබෙන්නේ නැහැ. අමාරුවෙන් උනත් අපි ලංකාවේ දේවල් වලටත් උදව් කරනවා. කොහොම වුනත් මේ වැඩේ නරකම නැහැ. දැන් මෙහෙත් ජොබ් නැතුව මිනිස්සු හරියට ඉන්නවා. කන්න වේලක් දෙන එක ලොකු පිනක් නේද.(නදී)
පහන්, ආදාර දෙන්න ගියොත් එහි සීමාවක් නෙති වේවි .(නදී)
කැනඩාවේ දිසා කියන්නෙ බෞද්ධයෙක්ද නැතිනම් අන්‍යා ආගමිකයෙක් ද? අපේ දන්සල දුන්නෙ වෙරෝනා මහා විහාරයෙන්. පන්සලකින් දෙන දන්සලක ලෝකෙ කොහේ හිටියත් මස් මාළු වලින් තොර බව දන්නෙ නැද්ද? අපේ දන්සලේ තිබුනේ කහ බත්, පරිප්පු, සිනි සම්බොල, එළවළු සලාද, මිරිස් බැදලා සහ පපඩම්. (නි)
පහනේගේ කතාවට මාත් එකගයි. ඒත් සුනිල් කියපු කතාවත් ඇත්ත.(නදී)
ලංකාවේ වෙසක් අසිරියම වෙරෝනාහි දකින්න ලැබීම සතුටුයි. සාදු !සාදු !!සාදු !!! (නි)
සමහර අයට ඉතාලියට ගියාම මෙහෙ තියන කරදර දුක් කම්කටොලු වගේ දේවල් අමතක වෙනවා. මමත් යුරෝපේ පදිංචි කෙනෙක් හැටියට මේ වගේ දේවල් කරන්න සංවිධානය කරන අයට මේ කියන්නේ. මින් ඉදිරියටත් ටිකක් කල්පනා කරලා බලන්න. මොකද ඔය වියදම් කරන මුදල් වලින් ලංකාවේ කොච්චර අසරණ මිනිසුන්ට ආධාර කරන්න පුලුවන්ද? ටිකක් හිතන්න ඒ ගැනත්. මේකට ප්‍රතිචාර නම් එයි නොසෑහෙන්න. (නි)
කැනඩා වල ඉන්න දිසෝ, වෙසක් කියන්නේ වෙසක් වලට. නවතාවයට අනුව මස් මාලු දෙන එක තවම අපිට හුරු මදි. (නි)
නියමයිනේ හරක් මස්, එතකොට ඌරු මස් කුකුල් මස් එහෙම තියෙන්න ඇති නේද?(නදී)
ඇතුලේ අපිරිසිදුවට කෑම පිසලා එළියේදී ග්ලවුස් එහෙම දාලා කෑම බෙදනවා. කිසිම ආවරණයක් නැති මේසයක් මතට බත් දමා අපිරිසිදු අත් වලින් එය අල්ලමින් පිළියෙළ කිරීම කොතරම් සෞක්‍ය සම්පන්නද? ශ්‍රීලංන්කිකයන් පිරිසිදුකම ඉගෙන ගන්නේ කවද්ද?(නදී)