ගීත ගැයීමට හැකි අයගේ දක්ෂතාවයන් උරගා බැලීම සදහා පවත්ව ලද ආධුනික ගී තරගාවලියක අවසන් වටය හෙට වෙරෝනා නුවරදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රිමාල් නිරෝෂණ මහතා සංවිධානය කරන අවසන් වටයේ ආධුනික ගී තරගාවලිය පොර්තා වෙස්කොවො ක්‍රීඩාංගනයේ දී සවස 6.30ට ආරම්භ වන අතර ජයග්‍රහකයන්ට වටිනා ත්‍යාග සහ සිහිවටන පිරි නැමීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉතාලි ඉන්න නිසා දන්නවා. ඔහොම යමුකෝ (නි)
සල්ලි සොයන්නේ ජිවත් වෙන්න මිස සල්ලි ජීවිතය කරගත් ඔබ වැනි අය තමා ඉතා හොද කටුත්තකටත් සල්ලි මුල් කර ගන්නේ (නි)
වටිනා තෑගි කියන්නේ පළමු ස්ථානයට කෝටි පහක මන්දිරයක්. 2 ස්ථානයට වටිනා තෑගි බවුසරයක් 3 වෙනි ස්ථානයට කෝටි දහයක් විතර. අනේ මන්දා මේක ඉතාලියේ තියෙන වැඩකරන ජනතාව සම්බන්ද වෙන විනෝදය පිනිස එක පුද්ගලයෙක් කරන හොඳ වැඩක් කියලයි අපිට හිතෙන්නේ. සුදුසුකම් තියෙන විනිශ්චය මණ්ඩලයක් මුදල් අය කරන්නේ නැති එකක්. ඕන කෙනෙකුට නරඹන්න පුළුවන් නොමිලේ නොමිලේ නොමිලේ.(නදී)
මෙම තරග වල ගායක ගායිකාවන්ගෙන් මුදල් අය කරනවද? ප්‍රේක්ෂකයින්ගෙන් මුදල් අය කරනවද? ව්නිශ්ච මණ්ඩලය මොන තරම් සංගීතය අතින් උගත් මඩුල්ලක්ද? 'වටිනා තෑගි' කිව්වට මොනාද දෙන්න යන්නේ? (නදී)