වෙරෝනා නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතියේ නිලවරණය පසුගියදා පැවැත්විණි. සභාපති වශයෙන් දෙවන වතාවටත් චන්දන හෙමජිත් මහතා ද තුන්වැනි වතාවටත් ලේකම් වශයෙන් ද මංජුල හතුරුසිංහ පත්වුහ. නව නිළධාරි පිරිස වෙරෝනා මහා විහාරයට ගොස් ආගමික ආශිර්වාද ලබාගත්හ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වෙරෝනා අලුත් අලි
බන්දුල Saturday, 22 March 2014 01:06 AM
අපි ගියේ ආශිර්වාදය ගන්නයි නිකරුනේ හාමුදුරුවන්ට දොස් කියන්න එපා. (නදී)
රොහාන් වෙරෝනා Saturday, 22 March 2014 01:38 AM
සමහර පාඨකයෝ මේ වාර්තාව හරි අවබෝදයකින් කියවා නැත. හාමුදුරුවෝ පන්සලට එන සියලුම දෙනාට පක්ෂ බේදයකින් තොරව ආශිර්වාද කරනවා.(නදී)
රසික Friday, 21 March 2014 08:22 AM
රණතුංග හරි, හාමුදුරුවනේ දේශපාලනය කරන්න නම් එපා.(නදී)
රණතුංග Saturday, 22 March 2014 08:46 AM
රොහාන් වෙරෝනා, ඔන්න ඔහොම විස්තර ඇතුව විස්තරේ දාන්න එපැයි. අපි හිතාගෙන හිටියේ වෙන කතන්දරයක්නෙ. අපේ හාමුදුරුවනේ අපේ අදහස් වලින් ඔබ වහන්සේට සිත් තැවුලක් වූවා නම් අපට සමාවෙන්න.(නදී)
සාලිය Thursday, 20 March 2014 04:24 PM
වෙරෝනා හි පිබිදෙන යුග පුරුෂයෝ ජය වේවා (දිල්)
ජයතිලක Friday, 21 March 2014 01:23 PM
මේ හාමුදුරුවෝ ඉතාලි රජයෙන් වීසා ලබා ගත්තේ බුදු දහම ප්‍රචාරය කරන්න කියලා. දේශපාලනයත් ප්‍රචාරය කරනවා කියලා කිව්වනම් වීසා ගැහිලි බොරු හාමුදුරුවනේ.(නධී)
විද්‍යා Thursday, 20 March 2014 08:38 PM
ඔය දරුවෝ කරන ජීවිත සටන ගැන මම අහල තියනවා. කරුණ කරලා සන්ඩුසරුවල් වෙන්න එපා. (ත)
බන්දුල ප්‍රනාන්දු Thursday, 20 March 2014 08:47 PM
කොතැනක හිටියත් අපි එක්සත් ජාතික පක්ෂය සමගයි. (අ)
සමන්ත Thursday, 20 March 2014 09:08 PM
වෙරෝන අයටම හොදයි මේක (අ)
චන්ද්‍රා Thursday, 20 March 2014 09:27 PM
අවංකව කරනවා නම් මව් රටට වැඩ දායක ප්‍රයෝජනවත් වැඩ කොපමණ ඇද්ද? (ත)
ප්‍රදීප් -වෙරෝනා Thursday, 20 March 2014 09:54 PM
අපේ සුබ පැතුම්..
ගිහාන් Thursday, 20 March 2014 10:45 PM
අලි විතරක් නෙමෙයි වැඩ පිළිවෙලත් අලුත් වෙන්න ඕනේ (දී)
ටිරාන් Thursday, 20 March 2014 10:45 PM
කොහොම හරි පක්ෂයට නව ජවයක් ලබා දෙන්න බලන්න (දී)
කනිෂ්ක Thursday, 20 March 2014 10:46 PM
මෝනවා කලත් තව අවරුදු ගානකට ගොඩ යාමක් නම් නැති වෙයි (දී)
නාමල් Thursday, 20 March 2014 10:51 PM
සුභ පැතුම් (දී)
නඩරාජා Friday, 21 March 2014 12:13 AM
ලංකාවේ බැරිනම් ඉතාලියේ හරි සෙල්ලම් දාල බලමුකෝ. මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් යු . එන්. පි . මයිනස් මෙජෝරිටි යකින් ඉතාලිය ජයගනී.(නදී)
රණතුංග Friday, 21 March 2014 12:53 AM
අපේ හාමුදුරුවනේ ,ආගමක් දහමක් කරගෙන ඉන්නකෝ පැත්තකට වෙලා දේශපාලනේට යන්නේ නැතුව. පිටරට වැඩියේ ධර්මය ප්‍රචාරය කරන්න නේද ? (නධී)