( ඉන්දිකා රාමනායක )
නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයක දැඩි රථවාහන තදබදයක් පවති.
පාඨමාලාගාස්තු ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපක් මුල් කරගෙන ඔවුහු මෙසෙල විරෝධතාවයෙහි නියැලි සිටිති.
සිසුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාව පැත්වූ අතර පසුව සිසුන්ට කොමිෂන් සභාව තුළට ඇතුළු විමට බලධාරීන් අවසර ලබා දී තිබිණි.
උද්ඝෝෂණය තවමත් පැවැත්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරක් ටික අදත් ගාල කඩාගෙන...
එකම විසඳුම ඩ්‍රෝන මගින් දෙබර කූඩු හෙළීම.
විරෝධතා,වර්ජන විශ්වවිද්‍යාල සිසුන්ට නැතුවම බැරි දෙයක් වෙලා. මේවා කවදාවත් ඉවරවෙන ප්‍රශ්න නෙවෙයි ?
මේ ළමයි ඉල්ලම් සම්බන්ධව ටිකක් හොයලා බැලුවොත් හොඳ විවෘත විශ්ව විද්‍යාලයේ පාඨමාලා ගාස්තු ඉතා අධිකයි. ඇත්තටම ගාස්තු රහිතව අධ්‍යාපනය දුන්නා නම් හොඳයි. මේකත් දැන් සාමාන්‍ය විශ්වවිද්‍යාලයක් වගේ පාසල් හැරගිය දරුවන් ඉන්නේ...
නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යය මේවා දේශපාලන ප්‍රෝඩා විතරයි ජනතාව මුලා කරලා හෙමිහිට ඔක්කොම පුත්ගලික කරණය කරන එක තමයි කරන්නේ. සල්ලි නැත්නම් බෙහෙත් ගන්නවත් බැරි රටක් නිර්මාණය වෙමින් පවතිනවා.