තම මව තම අත් දෙක හදා ඇත්තේ දෙවියන්, බුදුන් හා දෙගුරුන් නැමදීමට පමණක් නොව සමාජ විරෝධී දෙයකදීත් ප‍්‍රයෝජනයට ගැනීමට යැයි ද එවැනි වරදක් කළ කෙනකු එතැනින් ඉවත් කිරීමට ක්ෂණික ප‍්‍රතිකාරයක් කෙළේ යැයි ද මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතා ගුරු දිනයේදී කැලණිය පිලපිටියේ දී පැවැසීය. කැලණිය ධර්මාලෝක විදුහලේ පිහිනුම් තටාකය හැදීමට සහයක් නොදුන් අයකු එය විවේචනය කළ අවස්ථාවේදී ක්ෂණික ප‍්‍රතිකාරයකින් ඔහු එතැනින් ඉවත් කළ බව ද ඇමැති කීවේය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd