අපි එදිනෙදා හමුවන සෑම මිනිසාටම සිනහසෙන්නට පුරුදු විය යුතුයි. ඒ ඔවුන් කිනම් අර්බුදයක සිටිනවා දැයි අප නොදන්නා නිසායි. ඔවුන් සිටින අර්බුදය අනුව ඔවුන්ට විවිධ වූ ප්‍රශ්න මතුවිය හැකියි. මෙම සටහන තමන මමත් මෙය කියවන ඔබත් එකිනෙකා හැඳුනුවද නැතිද අප එකිනෙකා මුණුගැසුණු විට සිනහවක් හුවමාරු වීම දෙදෙනාටම කොතරම් සතුටක් වනු ඇතිද? මෙම කෙටි චිත්‍රපටය එම හැඟීම වර්ධනය කරනු වෙනුවෙනි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd