මහරගම - දෙහිවල පාරේ රන් බඩු සාප්පුවක් මංකොල්ල කන බවට මහරගම පොලිසියේ දුරකථනයට ලැබුණු පටිගත කළ පණිවිඩයක් අනුව එහි ගිය පොලිසියට දැනගන්නට ලැබුණේ එම සාප්පුවේ සේවිකාවක අතින් වැරදීමකින් බොත්තමක් එබීම නිසා එවැනි පණිවිඩයක් ලැබුණු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොසැලකිල්ල සඳහා දඩයක් නියම කරන්න .(අ)
සේවිකාව පොලිසියේ වැඩ බලන්න ඔබන්න ඇති. (නි)
අයියෝ අපරාදේ! (නි)
පෙරහුරුවක් වගේ (අ)
මදැයි කළා.දැන් ඉතින් හොරු වෙන උපකල්පනයක් යොදලා වැඩේට බහීවි. (නි)
සියල්ලන්ටම කලින් මෙය පොලිසිය තේරුම් ගත යුතුව ඇත. (අ)