පානදුර බැංකුවක නිලධාරිනියකගේ අතින් වැරදීමකින් ආරක්ෂක බොත්තමක් තද වීමෙන් කලබලයක් ඇති විය.
එම බොත්තම ඔබද්දීම පොලිසියේ සවි කර ඇති සංඥා ද ක්‍රියාත්මක විය.
පානදුර පොලිස් නිලධරයෝ තුවක්කුද අතැතිව වහා එහි පැමිණියහ.
පානදුර බැංකුවක නිලධාරිනියකගේ අතින් වැරදීමකින් ආරක්ෂක බොත්තමක් තද වීමෙන් කලබලයක් ඇති විය.
එම බොත්තම ඔබද්දීම පොලිසියේ සවි කර ඇති සංඥා ද ක්‍රියාත්මක විය.
පානදුර පොලිස් නිලධරයෝ තුවක්කුද අතැතිව වහා එහි පැමිණියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හොරු ආපු තැන්වලට මේවා තිබිලත් පොලසිය අවේ නැහැ.(දී)
රට රකින්න ඉන්න ම්නිස්සු වැඩි හරියක්ම ඔබල තියෙන්නේ වැරදි බොත්තම්. (ත)
ප්‍රහාරක මිසයිල තිබෙන ස්ථානයක මෙය උනානම් ලෝක යුද්දය මෙතනින් පටන්ගනීවී .(නදී)
ඔය වැඩේ ප්‍රිස්න් බ්‍රේක් නාට්‍යයේ වගේද දන්නෑ. ඔය කෙල්ල ගැන ටිකක් හොයලා බලන්න. ලොකු මංකොල්ලෙක සැලසුමක් වෙන්නත් පුළුවන් (අ)
හොඳ පෙරහුරුවක් , ඒ බොත්තම වැඩකරනවද කියල බලන්නත්, පොලිසියේ ගල්කටස් වැඩ කරනවද බලන්නත් , ඒ අයත් හෙල්මෙට් දාගෙනද ඇවිත් තියෙන්නේ .? (අ)
අවදානයෙන් ඉන්න එක ගොඩක් හොදයි... අද රටේ වෙන ඒවා බැලුවම කොයි වෙලාවේ හෙල්මට් දාගෙන මංකොල්ල කයිද දන්නේ නැහැ. (අ)
නොදැනුවත්ව හෝ එය එසේ සිදුවීම, පෙරහුරුවක් ලෙස ක්‍රියාත්මක වීමට හොඳ සුදානමක් ලෙස දකිමි. සමහර විට අවශ්‍ය මොහොතේ ක්‍රියාත්මක කරන විට යාන්ත්‍රික දෝෂයක් තිබුණොත් එම වැරැද්ද නිසා විශාල අලාභයකින් ප්‍රශ්නයට පිළිතුරු සොයන්න ඉඩ තිබෙන්න පුළුවන්. අපේ රටේ කොතරම් නවීන දේවල් තිබුනත් ඒවා නිසිලෙස ප්‍රයෝජනයට ගන්නේ නැහැ. හුඟක් අය මේ පිළිබද දැනුවත් නැහැ. (දිල්)
ක්ෂණිකව ආරක්ෂාකාරී ව්දියට ස්ථානගත වීමක් සිදුවන්නේ කෙසේදැයි පරීක්ෂා කිරීමට කරන ලද පෙර පුහුණුවක්ද..?(දිල්)
වරදිමක්ද? අත්හදා බැලීමක්ද? ප්‍රවේසමෙන්(දිල්)
ඇත්තට පොලිසිය මොන බයකින් ඔතනට එන්න ඇතිද ? (දී)