රෝගියකුට වැරැදි බෙහෙතක් නිකුත් කළ බවට වරද පිළිගත් පානදුර වලානේ හාකෝට්ස් පාමසියට දඩ ගැසූ පානදුර මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා රෝගී කාන්තාවට රුපියල් විසිදාහක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කෙළේය. එම පාමසියේ එම්.නිලංගි කරුණාරත්නට හා කලමනාකරු මොහොමඞ් ෂහාබ්දින්ට රුපියල් හතළිස් දහස බැගිින් දඩ නියම කැර දඩය නොගෙවන්නේ නම් හය මාසය බැඟින් ළිහිල් සිරදඬුවම් ද, පල්ලිමුල්ලේ නයනා වික‍්‍රමසේකර නම් පැමිණිලිකාරියට රුපියල් විසිදාහක වන්දි ද ගෙවීමට නියම විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd