මන්ත්‍රීවරුන් කෑකෝ ගැසීම නිසා බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාට සිය ප‍්‍රකාශය අතරමග නවත්වා අසුන් ගැනිමට සිදුවිය.
වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතු කිරීමට ඇති බව හිටපු ඇමති කීවේය.
සභාපති සුනිල් විජේරත්න මහතා පැවසූයේ වරර්‍පසාද යටතේ ප්‍රකාශයක් කළ නොහැකි බවයි.
මෙරිල් පෙරේරා, මහේෂ් අල්මේදා, ගුණසිරි ජයනාත් මෙන්ම විපක්‍ෂයේ සුසිල් කිඳෙල්පිටිය මහතාද වර්ණසිංහ මහතාගේ ප‍්‍රකාශයට විරෝධය පළ කරමින් බාධා කළහ.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වර්ණසිංහට කට අරින්න ඉඩ නොදෙයි