ගල්ගමුව රෝහලේ සුළු සේවකයන් වර්ජනය කළ නමුත්  රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු විය.

ඊට හේතුව පොලීසිය ආදේශක සේවකයින් සපයා දීමයි.