වරකාපොළ වාරියගොඩදී ත්‍රිකුණාමලය-කොළඹ පෞද්ගලික බස් රථයකයක් හා ත්‍රීරෝද රියක් හැපීමෙන් ත්‍රීරෝද රියේ ගමන් කළ නැටුම් ගුරුවරයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් පසු කුපිත වූ ප්‍රදේශවාසීන් පිරිසක් බස් රථයට ගිනි තැබූ බව පොලිසිය පවසයි.
වරකාපොළ වාරියගොඩදී ත්‍රිකුණාමලය-කොළඹ පෞද්ගලික බස් රථයකයක් හා ත්‍රීරෝද රියක් හැපීමෙන් ත්‍රීරෝද රියේ ගමන් කළ නැටුම් ගුරුවරයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් පසු කුපිත වූ ප්‍රදේශවාසීන් පිරිසක් බස් රථයට ගිනි තැබූ බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ එකතු වූ ජනතාවට අපිටත් ශක්තියක් වෙන්න තිබුණා නම් මම කැමතියි (නි)
මේ අනාරක්ෂිත වාහන ගැන කිසිම විදිහක සැළකිල්ලක් නැහැනේ තවම (නි)
අපේ මිනිස්සු ඉතින් දන්නේ ඔච්චරයිනේ. අපරාදේ බස් රථය! (නි)
පොලීසිය බස් රථ වල වැරදි ගැන සොයන්නේත් සළකන්නේවත් නැහැ. බස් රථයක වැරැද්ද නිසා පුද්ගලයකුට හරි වෙනත් වාහනයකට හරි දේපලකට හානියක් වුණොත් පොලිසියේ මහත්වරු කාගේ පැත්තද ගන්නේ කියලත් අපි දන්නවා (නි)
රුපියල් - ශත හඹාගිය ගැටුමක්. අහිංසක ජීවිතය බිලිගත් නිසාම නොවෙයි තත්වය ඇතිවුණේ. අවස්ථාවාදී සිදුවීමක් කියලයි මට හිතෙන්නේ. දුරගමන් බස්වල "කැපිල්ලට" විරුද්දව අළු යට තිබුණු ගිනි පුපුරක් පත්තුවුණා වියහැකියි. අද රටේ වෙන නොසැළකිලිමත් අනතුරු වලට වගකියන්න ඕනෑ අය එකතු කරලා සාද පවත්වන යුගයකුයි තිබෙන්නේ. බස් රියදුරන්ගේ වැරදි වලට ලයිසන් දෙනවා. සැලියුට් ගහනවා. එක එක සංගම් හදාගෙන මගීන්ට පාර්ට් දානවා. මගීනුත් තමන්ගේ අවශ්‍යතාවය ගැන හිතලා නිහඬ වෙනවා. (නි)
මොන විදියේ හරි විසදුමක් විනයක් තිබිය යුතුම දෙයක් මේක. සමහර පොලිස් අයවලුන් බස්කාරයන්ට සැලියුට් ගහනවා දකිනවා. (බ)
අද කාලේ මිනිස්සු නීතිය අතට අරගෙනනේ වැඩකරන්නේ (නි)
බස් සංගමයේ ලොක්කා මේවට කතා නැත්තෙ ඇයි (බ)