වීරකැටියේ වෙඩි තැබීමෙන් එක් අයකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
වෙඩි වදිද්දී වෑන් රිය නොනවත්වාම පදවාගෙන බව කියන සාගර නම් රියදුරා මියගිය බවත් තුවාල ලැබූ මුළු ගණන තිදෙනකු බවත් පොලිසිය පවසයි.
ඡායාරූප - චන්ද්‍රසේන ගමගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේ දකුණේ මිනිසුන්ට මොනවා වෙලාද කියලා (නි)
වීරකැටියේ තුවක්කු සෙල්ලම් තවම අවසන් නැද්ද? (නි)
දකුණේ පාතාලය මැඩ පවත්වන්න පොලිසිය කටයුතු කළයුතුය. (නි)
ගෝඨා නොමැති තැන පාතාලය රජවෙනු පෙනේ (නි)
ලංකාවේ අපරාධ වැඩිවෙන්න පොලිසියේ උදාසීනකමත් හේතුවක් (නි)
අනේ දෙවියනේ! (නි)