ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටැවීමේ යෝජනාව අද සහ බදාදා (24) විවාදයට ගෙන සම්මත කර ගැනීමට අද (23) උදේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව ආණ්ඩුපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක අජිත් පී පෙරේරා මහතා පැවසීය.
පොදු විපක්ෂය ඇතුළු වැඩි පිරිසකට කතා කිරීමට ඉඩ දීම සඳහා දින දෙකක් යොදා ගත් බව පෙරේරා මහතා කීවේය.
ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කළ සංශෝධන සියල්ල පිළිගත් බව ද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු විපක්ෂය පිලිගෙනම ඔය වැඩේ කලානම් හරිනේ. (ර)
පොදු විපක්ෂය හැම දේටම විරුද්ධයිනේ.(හේ)