ජනවාරී 25 සිට 30 වැනි දා තෙක් සතිය ‘ශරීර සුවතා ජාතික සතිය’ ලෙස නම් කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සැරෙසයි. ජනතාව සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ලෙස ගොඩ නඟා ප‍්‍රීතිමත් දිවියක් ඔවුන්ට හිමිකර දීමට ක‍්‍රීඩාව සහ ව්‍යායාම රටට හඳුන්වා දීම මෙම වැඩසටහනේ අරමුණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඉතාම හොඳයි. ඇත්තෙන්ම මම උදවු කරන්න කැමතියි (නි)
රජයේ,සංස්ථාවල සහ පෞද්ගලික අංශයේ ,ප්‍රවාහන සේවා නොලැබෙන සේවක සේවිකාවන්ට මෙය අවශ්‍ය වෙන එකක් නැහැ. (ම)
කවුරුවත් ඕනෑ නැහැ. අර දියවන්නාවේ ඉන්න බඩ ලොකු, ශරීරය තර අයට ව්‍යායාම දෙන්න... (නි)
අපේ ගමේ අහන අහන කෙනාට දියවැඩියාව . ගම ,ජනතාව දැනුවත් කරන්න.නොමිලේ රුධිර පරීක්ෂණයක් මාස්පතා කරන්න. මිනිසුන්ට සල්ලි නැහැ. (බ)
මේ වගේ ප්‍රශ්න ගැන මෙතුමාට තිබෙන දැනුම වාසනාවන් (නි)
හොඳයි හොඳයි. මේවත් කෙරෙන්න එපායැ (නි)
ඉතා හොඳ වැඩක් !දරුවන් අධ්‍යාපනයට හිරවෙලා දෙමාපියන් රස්සාවට හිරවෙලා අද මිනිසුන් මැෂින් වගේ එකිනෙකා අතර ලොකු තරගයක් හදාගෙන මිරිගුවක් පස්සේ යනවා ඒ දෙයට ක්‍රීඩාව හොද විසදුමක් !! (බ)