
(පුෂ්පකුමාර ජයරත්න)
වයඹ පළාත තුළ ගවයන් අතර සීග්‍රයෙන් පැතිර යන වෛරස් රෝගයක් පාලනය කිරීම සඳහා වයඹ පළාතෙන් පිට පළාත්වලටත් පිට පළාත්වලින් වයඹ පළාතටත් ගවයන් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ගවයන්ගේ සම ආශ්‍රිතව ඇතිවන මෙම වෛරස් රෝගය (Lumpy Sceen diseases ) මේවනවිට වයඹ පළාතේ පිහිටි පශු වෛද්‍ය නිලධාරි කොට්ඨාස 46 න් 34 කටම පැතිර ගොස් ඇති බවද මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන රෝගය පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවද වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පශු වෛද්‍ය ජේ.ඒ.එස්.පෙරේරා මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නා පැත්තේ ඉන්න එවුනුත් ඒකටම කොටු කරලා තියන්න....කොහෙවත් යවන්න එපා.
සනත් නීශාන්ත, අරුන්දික ප්‍රනාන්දු වගේ අයට ටික දවසක් පාර්ලීමේතුවට එන්න වෙන්නේ නැහැ.
රට පුරා හරකුන්ගෙ ඡන්ද අයිතියත් තහනම් කරන්න ඔනෙ.
හරක් ටික V8 වල නගලා යනෑන එකටත් ඔය තහන්චියම බලපානවා.
ගවයින්ට විතරද තහනම? ඔය සනත් නිශාන්ත.... වගේ අයට තහනමක් නැතිද?