වයඹ හඩ ගුවන් විදුලිය ඉරිදා සිට නතර වී ඇත.දැයට කිරුළ අවසන් වීමත් සමඟ වයඹ හඩත් අවසන් වී ඇතැයි ආරංචි මාර්ග කියයි.99.6 ඔස්සේ විකාශනය වු මෙහි තරංග මාලා කඳුරට සේවයට දී ඇතැයි ද දැනගන්නට ඇත.
වයඹ හඩේ පහළොස් දෙනෙක් සේවය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහි සේවය කල අයට මොකද වෙන්නේ (දී)
අනුර යාපා ඇමතිතුමා විදුලි සංදේශ ඇමති වෙලා හිටපු කලේ පටන් ගත්තේ , එතුමාගේ ඇමති කමත් මාරුකලා, වයඹ හඬත් නැති කලා. උපන් තැනම විනාස කලාම කරදර නැහැ නේ . (අ)
මේ තරංග මාලාවට කදුරට කෙළ හල හල ඉදලා, අන්තිමට වයඹ වැඩ කරන අයවත් නොදැන මේ වැඩේ වෙලා ඇති. දළදා හිමි සරණ ගිය කඳුරට කල වැඩේ අන්තිම කැතයි. ඕකද සහෝදරකම.(නදී)
දැයට කිරුළේ සෝඩා බෝතලයේ සැර බැස්සහම ඕනේ හඬකට ඔහොම වෙනවා.(නදී)
කරුණාකර වයඹ හඩ නැවත දෙන්න (අ)