මහව ප‍්‍රාදේශීය සභාවේ සභාපති එස්.එම්. බන්දුල පුෂ්පකුමාර මහතාගේ වැඩ අත්හිටුවා ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට වයඹ මහා ඇමැති අතුල විජේසිංහ මහතා විසින් ගැනුණු තීරණය ඔක්තෝබර් පස් වැනි දා තෙක් අත්හිටුවන වාරණ නියෝගයක් කුරුණෑගල මහාධිකරණය අද ප‍්‍රකාශයට පත් කෙළේය. තමාට බදු රහිත වාහනයක් අනුමත නොකළැයි මහා ඇමැතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් පෙත්සමක් ගොනු කිරීම නිසා මහා ඇමැති තමා සමග අමනාපවී තම සේවය අත්හිටුවා ඇතැයි ප‍්‍රාදේශීය සභාපති අධිකරණයට කියා ඇත.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd