21 හැවිරිදි තරුණයකුට කොළඹ සමාජ ශාලාවකදී පහරදුන්නැයි කියන ව්‍යාපාරිකයකුට ඇප දීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද ප්‍රතික්ෂේප කළේය.
ව්‍යාපාරික අලි අස්ගර් ෂබීර් ගුලාම් හුසේන්ට ඇප ඉල්ලමින් හිටපු නීතිපති සී ආර් ද සිල්වා සහ ශානක රූපසිංහ යන ජනාධිපති නීතීඥවරු මෝසමක් ගොනු කරමින් ඉල්ලා සිටියහ.
ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා පැවසුවේ පහරකෑමට ලක් වූ තරුණයාට හා ඔහුගේ පවුලේ අයට පමණක් නොව රෝහලට ද විවිධ පාර්ශ්ව වලින් බලපෑම් එල්ලවන බවයි.
එම තරුණයාගේ ඇසක සැත්කමක් සිදුකිරීමට ද නියමිත බව ඔහු කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමේ හැටියට ව්‍යාපාරිකය ශ්‍රීලාංකිකයෙක් නම් වෙන්න බැ...ඕවට ඉතින් නඩු අහල වැඩක් නැ...නඩු ඇහැව්වට කොල්ලගේ ඇහැ සනීප වෙන්නේ නැ නේ... (අ)
ලොකු කෙරුම්කාර මිනීමරුවන්ට ඇප ලැබෙද්දී මේ වගේ අයට ඇප දෙන්නේ කොහොමද නේද? (දී)
හොඳම වැඩේ , විනිසුරුතුමට අපගේ ගෞරවය (අ)
අලි අක්බර් වනාහි අලි හොරෙකි, හරාම් (අ)
අපි මීට කලින් ඔහොම සමාජ ශාලාවලදී පහරදීම් ගණනාවක් ඇහැව්වා. හැබැයි ඒ ගහපු අයට නම් ඇප දෙන්න ඕන වුනේම නැහැ. ඒ මොකද ඔවුන්ට විරුද්ධව නඩුවක් තිබුනෙම නැති නිසා. අනික ගුටිකාපු අයටත් එහෙම දෙයක් මතක තිබුනේ නැහැනේ . මෙතන දැනට නම් එහෙම අවුලක් නෑ වගේ. (අ)
කොහොමත් ව්‍යාපාරිකයාට දේසපාලන තල්ලුවකුත් ඇති (නි)
ව්‍යාපාරිකය චන්ඩි වෙලා . පොඩි කොල්ලන්ට ගහල . මේ වගේ උන්ව එළියේ තියන්න නරකයි . උපරිම දඬුවමක් දෙන්න ඕනේ . අනික් අයටත් පාඩමක් වෙන්න (අ)
වයස 21දි රාත්‍රි සමාජ ශාලාවලට යනවානම් ප්‍රථිපල දරාගත යුතුයි.(ස)
නියමයි, දෙසපලුවන්ට වගේ ව්‍යාපාරිකයින්ටත් අනිසි සහන දෙන්න ගියොත් හිරගෙවල් පාලුවෙයි (අ) ...
සමාජශාලාව හලාල් එකක් වෙන්න ඕන ෂුවර් එකටම....(අ)
ඖරුදු 21ත සමාජ ශාලවකටත් ගිහින්.ලංකාවේ සියලු සමාජශාලා වසා දෙමිය යතුයි .බෞද්ද රටකට සමාජශාලා ඕනේ නැහැ. (අ)