බදුල්ලේ වත්තෙකැලේ පුරා විද්‍යා රක්ෂිතයක නිධන් හාරන්නට ගිය පිරිසකගෙන් ටික දෙනකු පැන ගිය නමුත් එක් අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ව්‍යාපාරිකයකු මේ සිද්ධිය පිටුපස සිටිතියි පොලිසිය සැක කරයි.