(සිතුම් චතුරංග)
යුකේ‍්‍රනයේ සිට ඥාතීන් බැලීම සඳහා වවුනියාව වෙත පැමිණි ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් ලක්ෂ 15 කප්පම් මුදලක් ලබාගැනීමට තැත්කළ පුද්ගලයින් තිදෙනක් අද (27) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.
පසුගිය 17 වැනිදා යුකේ‍්‍රනයේ සිට පැමිණ වවුනියාව නගරය වෙත ගිය තිරවියම් අරුන්දති රාසා (47) නැමැත්තා අතුරුදන්ව ඇති බවට ඔහුගේ සහෝදරයකු විසින් පොලිස් අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබුණ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි.
ව්‍යාපාරිකයා නගරයට පැමිණෙමින් සිටියදී ත‍්‍රිරෝද රථයකින් පැමිණි සැකකරුවන් තිදෙනා පැහැරගෙනගොස් පලෙයි ප‍්‍රදේශයේ නිවසක රඳවාගෙන සිට ඇත.
මුදල් ලබාදීමට ව්‍යාපාරිකයාගේ ඥාතීන් ප‍්‍රමාද කිරීම හේතුවෙන් නිදහස්වු පසු රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාදෙන බවට ව්‍යාපාරිකයාගේ අත්සන් සහිත ලිපියක් ලබාගැනීමෙන් අනතුරුව කිලිනොච්චිය ප‍්‍රදේශයේදී ව්‍යාපාරිකයා නිදහස් කොට තිබේ.
අත්අඩංගුවටගත් සැකකරුවන් වවුනියාව සහ පලෙයි ප‍්‍රදේශයේ පදිංචි 27 ත් 45 අතර වයසේ පසුවන්නෝ වෙති.
2025 නොවැම්බර් මස 04
92
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1564
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ව්‍යාපාරිකයා පැහැරගෙන කප්පම් ඉල්ලූ තිදෙනෙක් අත්අඩංගුවට
sampath Wednesday, 27 December 2017 11:28 AM
කොහොම වුණත් හොඳ මිනිස්සු පොරොන්දු පිට හරි නිදහස් කලානේ... දෙන කප්පම් කරුවනුත් ණයට කප්පම් ගන්නවා. හරියට අපි පොරොන්දු නෝට්ටුවක් දීලා සල්ලි ගන්නවා වගේ...