10 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
එතෙර කුඩ්ඩන් සමග හාද කම් පෑවැයි පොලිසිය හතකට රට යෑම තහනම් කරයි විදේශ රටවල සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසකට එරෙහිව ආරම්භ කර ඇති විමර.. 1 hour ago
Y දිල්ශාන් · 1 hour ago හැම රටවල්වලම මිනී මැරුම් සිදුවෙනවා. ඕක ලංකාවට විතරක් පොදු දෙයක් නොවෙයි.(ස) Reply 0
Y ඉම්රාන් · 1 hour ago ලංකාවේ විතරක් වෙනවා වගෙයි අපේ අයගේ කතාව. මිනී මරන්ණන් මුළු ලෝකේ හැම රටේම ඉන්නවා. (ස) Reply 0
Y අරුණ · 1 hour ago එදා කැලණිය කිහුවම හැමෝගෙම හිතේ පහන් සිතුවිලි ඇතිවෙනවා, ඒ කැළණි විහාරය නිසා. අද කැලණිය කිව්වම හිතට බයක් තිගැස්මක් ඇතිවෙනවා.(ස) Reply 0
Y දයා අළහකෝන් · 1 hour ago මම හිතන්නේ කැළණියේ නිසා නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ වෙන්න ඕනෑ (නි) Reply 0
Y චතුල වෙරෝනා · 1 hour ago අපේ අහවලා හිටියා නම් අද කැළණියට ඔය කල යන්නෙ නැහැ. තව ටික දිනකින් රටටම සුභ අනාගතයක් වේවා! (නි) Reply 0
Y සේරම් පැරිස් · 1 hour ago අද කැලණිය අපරාධකාරයන්ගේ ක්ෂේම භූමියක් වෙලා. අපරාධකරුවන් පාලනය කරන කැලණිය , කෙසේ බේරා ගනිම්දෝ? (නි) Reply 0
Y තිසල් · 1 hour ago ව්‍යාපාරිකය කප්පම් නොදුන්නා නිසා අපේ අහවලා කිපිලා කරපු දෙයක් වෙන්න පුළුවන්. පුදුමවෙන්න දෙයක් නැහැ. එකක් කරනවා ඔක්කොම කතාකරනවා. මෙදානම් ඉවරයි කියලා කියනවා. ටික දවසක් නිහඩව ඉන්නවා. තව එකක් කරනවා. රටේ තණකොළ තියනකම් අපි බය නෑ නෑ ....නෑ. (නි) Reply 0
Y සම්සුදීන් · 1 hour ago මේ බෞද්ධ රටේ ළගදී අර කට්ටියක් සංවිධානයක් බිහිකරගත්තට පස්සේ මේ වගේ දේවල් ගොඩක් සිදුවෙනවා. (නි) Reply 0
Y සංජීව · 1 hour ago මම හිතන්නේ සම්සුදීන්ලට නම් බෙලි කපන, අත පය කපන, ගල් ගහලා මරණ වගේ දේවල් සාමාන්‍ය දේවල් වගේ. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම රටවල්වලම මිනී මැරුම් සිදුවෙනවා. ඕක ලංකාවට විතරක් පොදු දෙයක් නොවෙයි.(ස)
ලංකාවේ විතරක් වෙනවා වගෙයි අපේ අයගේ කතාව. මිනී මරන්ණන් මුළු ලෝකේ හැම රටේම ඉන්නවා. (ස)
කැලණිය කියද්දීත් බයයි අනේ..(ස)
ආ ... කැළණියේද එහෙනම් කමක් නැහැ. (ස)
පව් කනගාටුයි
මිනිස් ජීවිතයක හැටි
මේවා දේව සාප
කවුද ඒ අපරාදය කලේ
සම්සුදීන්, ඔයා මෙතනට ජාතිවාදය ගාවන්න හදන්න එපා (නි)
එදා කැලණිය කිහුවම හැමෝගෙම හිතේ පහන් සිතුවිලි ඇතිවෙනවා, ඒ කැළණි විහාරය නිසා. අද කැලණිය කිව්වම හිතට බයක් තිගැස්මක් ඇතිවෙනවා.(ස)
අරුණ , බයක් තිගැස්මක් ඇතිවෙන හේතුව කියන්නත් බයද? (නි)
ආශ්චර්යයට පා නගපු යුගයක්. අනේ අනිච්චං (නි)
මම හිතන්නේ කැළණියේ නිසා නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ වෙන්න ඕනෑ (නි)
ආහ්..... එයාම ගිනි තියා ගන්න ඇති. (නි)
අපේ අහවලා හිටියා නම් අද කැළණියට ඔය කල යන්නෙ නැහැ. තව ටික දිනකින් රටටම සුභ අනාගතයක් වේවා! (නි)
88/89 අමිහිරි අතීතය මතක් කරනවා. (නි)
අද කැලණිය අපරාධකාරයන්ගේ ක්ෂේම භූමියක් වෙලා. අපරාධකරුවන් පාලනය කරන කැලණිය , කෙසේ බේරා ගනිම්දෝ? (නි)
ව්‍යාපාරිකය කප්පම් නොදුන්නා නිසා අපේ අහවලා කිපිලා කරපු දෙයක් වෙන්න පුළුවන්. පුදුමවෙන්න දෙයක් නැහැ. එකක් කරනවා ඔක්කොම කතාකරනවා. මෙදානම් ඉවරයි කියලා කියනවා. ටික දවසක් නිහඩව ඉන්නවා. තව එකක් කරනවා. රටේ තණකොළ තියනකම් අපි බය නෑ නෑ ....නෑ. (නි)
මේ බෞද්ධ රටේ ළගදී අර කට්ටියක් සංවිධානයක් බිහිකරගත්තට පස්සේ මේ වගේ දේවල් ගොඩක් සිදුවෙනවා. (නි)
අවුලක් වෙන එකක් නැහැ එයාම ගිනි තියාගන්න ඇති . බලන්නකො බොරැද කියලා (අ)
බුදුන් වැඩිය දේශය නේද මේ ...(අ)
මම හිතන්නේ සම්සුදීන්ලට නම් බෙලි කපන, අත පය කපන, ගල් ගහලා මරණ වගේ දේවල් සාමාන්‍ය දේවල් වගේ. (නි)