පිළියන්දල ව්‍යාපාරික ඉන්ද්‍රජිත් දේවනාරායන (39) මරා දැමීයැයි සැකපිට අත්අඩංගුවට ගත් පානදුරේ සංජීවනී දේවිකා (40) පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් ලබන 24 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
දේවනාරායන ඇසුරු කළ කතක බව කියන සැකකාරිය ඇගේ බ්‍රෙසියරයෙන් ඔහුගේ ගෙල සිර කර මරා දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා. මුකුත් කියලත් බැහැ, නොකියත් බැහැ (නි)
ලොකු පොඩි සැමට රැකවරණය සළසන ස්ථානය කළ හරියක්?? (නි)
මේක අන්තර් ජාතික කුමන්ත්‍රණයක්ද? (නි)
චන්දී, ආයුධයේ මිල නම් වැඩි වෙන එකක් නැහැ. ඒත්,සඟවා ගෙන යාම නම් තහනම් කරාවිද කියන්න බැහැ. එහෙම වුනොත් තමා ප්‍රශ්නය, අපේ පොලිස් මහත්තුරු හරිම දක්ෂයි ඒ වගේ ඒවා පරීක්ෂා කරන්න. (නි)
දැන් මංගල යෝජනා පත්තරේ දානකොට ලියයිද දන්නේ නැහැ. පිරිමි ගැන ලියනවනේ සුරා සුදුවෙන් තොර මහතුන් පමණක් ලියන්න කියලා. දැන් කියයිද දන්නේ නැහැ බ්‍රෙසියර් පරිහරණය නොකරන ස්ත්‍රී කාන්තාවන් පමණක් ලියන්න කියලා.වැඩේ නම් හොදයි. (දී)
මේකේ ලොකු හොරයක් තියෙනවා, අර ගැහැනිය එච්චර ශක්තිවන්ත නැ, මිනිහ ලොකු මිනිහෙක්, මේක කුමන්ත්‍රණයක් (අ)
මිනීමැරීමට යොදාගත් ආයුධය අපේ රටේ තහනම් කරන්න ඕනෑ (දී)
මේකේ ලොකු හොරයක් තියෙනවා, අර ගැහැනිය එච්චර ශක්තිවන්ත නැ, මිනිහ ලොකු මිනිහෙක්, මේක කුමන්ත්‍රණයක් ,(අ)
මොනවා වුනත් මේ ආයුධය නම් තහනම් කරන්න එපා. (දී)
මේවා අපේ ලංකාවේ නවත්තන ඕන. ලංකාවේ ගෙනුන්ට බ්රෙසිඑර් අඳින එක නවත්තන්න ඕන. (අ)
ඕවා අදින එක අපේ රටේ තහනම් කරන්න ඕනේ. (නදී)
නුවනුයි සන්ජයයි හරි. මේක නිකන් කුමන්තරණක් නෙමෙයි. . ජාත්‍යන්තර බටහිර ධනවාදීන්ගේ කුමන්ත්‍රරණයක්.(නදී)
කාරය සිරි යහන කරගෙන වගේ.(නදී)
දැන්නම් බයේ බැහැ (නි)
මිනීමැරීමට යොදාගත් ආයුධය,දැන් වෙළද පොලේ මිල වැඩි වේවිද දන්නෙ නැහැ නේද? (නි)