බණ්ඩාරගම වෑවිට වැව ඉස්මත්තට ත්‍රීරෝද රියකින් ආ පිරිසක් සමඟ බයිට් කා මත්පැන් බොමින් සිටි ව්‍යාපාරිකයන් දෙදෙනෙකු සිහිසුන්ව සිටිය දී රෝහල් ගත කළ බවත් ඔවුන්ගේ රන්මාල හා මුදල් කොල්ල කා ඇති බව පොලිසියට පැමිණිලි කර ඇත. ඔවුන් දෙදෙනා සිහි නැති කර ඔවුන්ගේ ඉන ඉහ අත ගා ගෙන ගිය බව කියන මේ පිරිස සොයා ගැනීමට පොලිසිය වෙහෙසෙයි. කුකුළු ගොවිපළකට ඉඩමක් ගැනීම සාකච්ජා ත්‍රීරෝද රියෙන් එම පිරිස පැමිණි බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය මත්පැන් පානය කරන සියලු දෙනාටම හොඳ පාඩමක්. හැබැයි ඉතින් මත්පැන් බෝතලයක් දකිනතුරු පමණයි. (නි)
මේ මත්පැන් පානය නතර කර ගන්න බැරිවීමේ විපාක . ප්‍රතිපත්තියෙන් බෞද්ධ උනා නම් මේ කරදර ගොඩක් අඩුයි. (ර)