ගාලු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති හැළඹගේ ප්‍රේමසිරි ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ ඊට යොදාගත් රියට ව්‍යාජ අංක තහඩුවක් හදා දුන් බව කියන ගංගොඩවිල තරුණයා (28) ලබන 10 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය අද (29) නියෝග කළාය.
දොඩන්දූව කුමාරකන්ද ආරච්චිවත්තේ උදයකුමාර හෙවත් පොඩිපෝල් (37), වතුගෙදර හීනටිය සම්පත් ද සිල්වා (25) සහ නුගේගොඩ පැඟිරිවත්තේ ඉන්දික සම්පත් කුලතුංග එසේ රිමාන්ඩ් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිෂාඩ් හරියටම හරි (නි)
ජීවිතයක වටිනාකමක් දන්නේ නැති, රුපියල් සත වලට නැතිනම් අරක්කුවලට මිනි මරණ, මින්ස්සුන්ට වින කරන අපරාධකරුවන්ට දැඩි දඬුවම් දෙන්ට ඕනේ. (ම)