
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වේයන්ගොඩ නගරයේ දුම්රිය මාර්ගය සමීපයේ පිහිටි ඉන්ධන පිරවුම් හල අද පස්වරුව වන විට වැසි ජලයෙන් යට වී ගියේය.
මේ හේතුවෙන් මෙම ඉන්ධන පිරවුම්හලේ ඉන්දන බෙදාහැරිමේ කටයුතු ද සම්පූර්ණයෙන්ම ඇණ හිටියේ ය.
මේ අතර වේයන්ගොඩ නගරයට නුදුරු බලබෝව පන්සල පාර හා වෙල් යාය වසර විස්සකට පසු ජාලයෙන් යට වී පවතින බව ප්‍රදේශවාසීහු සඳහන් කලහ. මාර්ගය ජලයෙන් වැසී තිබීම හේතුවෙන් ප්‍රදේශය ජනතාවගේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම නතර විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන ගන්න දෙසැරයක් හිතන්න. පොළව යට තිබෙන ඉන්ධන ටැංකි වලට වතුර කාන්දුවෙලා තිබුණොත්...!