
(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් වීමෙන් දින 21ක් ඇතුළත සිය වියදම් වාර්තා දිස්ත්‍රික් තේරීම් බැහැර නිලධාරීවරුන්ට භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
එම කාලය ඇතුළත වියදම් වාර්තා භාර නොදෙන අපේක්ෂකයන්ට නඩු පවරන බවද හෙතෙම සඳහන් කළේය.
පසුගිය මහ මැතිවරණයේදී වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයන් දහසකට වැඩි පිරිසකට නඩු පවරා ඇතැයි කොමිසම පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රතිපල පැමිනෙනකොට සැබෑ කාලය අවසන්, අවසන් දිනයට පෙර ඉදිරිපත් නොකළහොත් අපේක්ෂත්වය අහිමි කළ යුතුයි. එවිට කාලය නාස්ති නොවී, සුදුස්සන් පමණක් ඉතිරි වනු ඇත.