
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහරගම නාවින්න ප්‍රදේශයේදී මාර්ග බාධකයේදී වෑන් රථයක් නවතා පරික්ෂා කිරීමේදී ව්‍යාජ පිස්තෝලයක් ඇතුළු පොලිස් ලාංඡන රැසක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියය
ව්‍යාජ පිස්තෝලයක්,පිස්තෝල රඳවනයක්, පොලිස් නිල ලාංඡන සහිත කාන්තා හිස් වැස්මක් ,ඇතුළු විවිධ ලාංඡන රැසක් පොලිස් භාරයට ගෙන ඇත.සැකකරු මෙම ව්‍යාජ පිස්තෝලය සහ පොලිස් නිල ලාංඡන සන්තකයේ තබා ගත්තේ කිනම් අරමුණකටද යන්න සොයා වැඩිදුර විමර්ශන පවත්වයි.
අත්අඩංගුවට ගත් සැකකරු වේයන්ගොඩ බෝපාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 පුද්ගලයෙකි
.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2032
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ව්‍යාජ පොලිස් ලාංඡන-පිස්තෝලයක් සමඟ අයෙක් අල්ලයි