IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ව්‍යාජ කච්චේරියක් නාරාහේන්පිටින් අල්ලයි

(ඉන්දිකා රාමනායක )

නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ ඡායාරූප ශාලාවක් තුළ පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වටලා ව්‍යාජ ලේඛන සමග කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම ලේඛන අතර රජය නිලධාරීන් ,නීතිඥයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ ව්‍යාජ මුද්‍රා 260, උප්පැන්න සහතික, ආදායම් බලපත්‍ර, හැඳුනුම්පත්, සේවා සහතික ඇතුළු වූ ව්‍යාජ ලේඛන රැසක් ද විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇත.

මෙම ව්‍යාජ තොරතුරු දත්ත ගබඩා කර තිබූ තිබු පරිගණකයක් ද අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් මේවා විවිධ මිල ගණන්වලට සකස් කර දෙන බවද විශේෂ කාර්ය බලකාය පවසයි.

 

 



අදහස් (0)

ව්‍යාජ කච්චේරියක් නාරාහේන්පිටින් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site