බුද්ධගයා ත්‍රස්ත ප්‍රහාරය දැඩි පිළිකුළෙන් හෙළා දකින බවත්, ඊට හවුල් සියලු දෙනාට නීතිය මගින් ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් නිවාස ඇමැති විමල් වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
පටු ජාතිවාදී ආගම්වාදී මුවාවෙන් සිදු කරන ක්‍රියා සමාජයේ පැවැත්මට බෙහෙවින් අහිතරකර යැයි ද, ජාතීන් අතර සමගියට බාධාවක්යැයි ද ඔහු කියයි.
ත්‍රස්තවාදය ලොවෙන් අතුගා දැමීමට සියලු බේද පසෙකලා සියලු දෙකා එකතු විය යුතු බව ද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රහාරය හෙලා දැකපු එකම ලංකිකය මෙයා විතරයි . අනිත් අය සතුටු වුනා. (ත)
මේ වගේ වැඩ කරන්නේ මෝඩ මිනිස්සු . අපි මේවට තරහ ගන්න හොද නැහැ .(ත)
ඔබ තුමා හරි. අපි පෙලපලික්වත් යං (ත)
බුද්ධගයා ත්‍රස්ත ප්‍රහාරය දැඩි පිළිකුළෙන් හෙළා දකින බවත්, ඊට හවුල් සියලු දෙනාට නීතිය මගින් ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් නිවාස ඇමැති විමල් වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි. ලංකාවේ හරියට නීතිය මගින් චරියා කරලා දඩුවම් දුන්න වගේ කියලනේ (අ)
කරමුද ඇමතිතුමෝ මාරාන්තික උපවාසයක් , බෝම්බ දාපු අයව අල්ලනකන් ..? (නි)
මුලින්ම දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ මේගොල්ල නේද ? දැන් බයිල ගහනවා (අ)
මෙයාද ලංකාවේ ජනාධිපති? (ත)
ඔය තියෙන්නේ, දැන් මුළු ඉන්දියාවම කැලඹේයි. දකුණු ආසියාවේම ඉන්න ලොකුම විප්ලවවාදිය හෙලදෙකලා තියෙන්නේ. (ත)
ජේ.වී.පී බෝම්බ පත්තුකරනකොට හොඳයි දැන් තමා හෙළා දකින්නේ (අ)
අනේ මෙයාගේ හෙලා දැකීම,, මීට කාලෙකට කලින් මෙයා මේ වගේ කීයක් කරලා ඇද්ද,, එතකොට ඔය හෙලා දකිනකොට හිතෙන දේවල් මතක නැතුව ඇති, (ත)
මේවා අහලා දැන් අපිට එපාවෙලා (දී)
පෙනේද මෙහි අදහස් දාන පොනිල්ලාගේ ද්‍රෝහී බාවය? (නි)
පටු ජාතිවාදී ආගම්වාදී මුවාවෙන් සිදු කරන ක්‍රියා සමාජයේ පැවැත්මට බෙහෙවින් අහිතරකර යැයි කියලද කියල තියෙන්නෙ ඒකෙ තේරුම ලංකාවට අයිති නෑත්ද දන්නෑ (ත)
මේකත් අමෙරිකන් කුමන්ත්‍රණයක්ද දන්නෙ නැහැ නේද? (නි)
ඔයාට කොස්සක් ඕනද අතුගාන්න. බොරුවට කෑ ගහන්න එපා. ඇමෙරිකාව උත්සහ කරන්නේ මේවා කරන උන් විනාස කරන්න.(නදී)
කුරුනේරු ඔබ බෝම්බ දැමීම අනුමත කරන බවක් පෙනෙනවා.ජාතිවාදය වපුරන්නේ ඔබලාගේ අයමයි. මක්කමට බෝම්බ දැම්මොත් ඔබ කියන්නේ කුමක්ද? ආගමික සිද්ධස්ථාන වලට බෝම්බ දැමීම ඔබල සාධාරණීකරණය කරන්නේ කොහොමද? (නි)
හොරාට කලින් කෙහෙල් කැණ වැට පැනල වගේ.(නදී)
සක්කිලි වැඩ. (නදී)
ඇත්තමයි සුරංග ලක්මාල්, මේවා පහත් වැඩ! (දී)
ධෛර්යය තියෙනවනම්, ඉන්දියාවටම ගිහින් කියන්න ර් එපැයි බෝම්බ දාපු අය ඉදිරිපිට. මෙතන ඉඳන් කයිවාරු නොගහා.(නදී)
මෙහි අදහස් දාන සමහර මිනිස්සුගෙ ජාති ද්‍රෝහී බාවය රෙද්ද පල්ලෙන් බේරෙනවා. ඔබ තුමා නිවේදනයක් නිකුත් කල එක හෙලා දැකපු එක හරි.(නදී)
ඔබ මොන කිවුවත් දැන් ඉතින් ඔබත් දේශපාලන කුණුබක්කියට වැටී අවසන් (දී)
9 වන ශ්‍රේණිය පමණක් සමත් අයට ඇමතිකම් දීමත් හෙලා දකිමුද ?(නදී)
පුහ්!
වැඩක් නැහැ සර් , උපවාසයක් කරන්න ඕකට.(නදී)
නීතිය මගින් ක්‍රියා කරන්නේ මොකාද? ඔක්කොම හොරු. අපේ අයටත් ඔය අස්සේම රිංගන්න ඕනේ. ලංකාවේ ඕනෙ තරම් ආගමික ස්ථාන තියෙනවනේ. ආගම තිබෙන්න ඕනේ තමන්ගේ සිත්වල. ඔනෙකමටම මේ අයගෙන් ගුටි කන්න යනවද මන්දා. අපට පෙනෙන්නේ ලංකාව ඉන්දියාවේ යටත් විජිතයක් වෙලා ඉවරයි වගේ.(නදී)
මෙයාගේ නරි වාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා. ජාති වාදය මත යැපෙන තමන්, අනිත් යට වැදී බන දේශනා කරාට මොලේ ඇති එකෙක් නම් පිළිගනිද ?(නදී)
දළදා මාලිගාවට ගහපු කම්බ හොරු ටික ලග තියාගෙන මෙයා බන කියනවා අපි නොදන්නා..(නදී)
අර කාලේ හමුදුරුවෝ මරපුවාට සමාව ගත්තනම් නේද හොද .(නදී)
ඔයා හරිම කෙනෙක්නෙ. එදා මරපු මිනිස්සු අමතකද? (නදී)
ලොක්කා දැන්ද නැගිට්ටේ ...පව් හීනෙන් බය වෙලාද කොහෙද ,කුක්කු ටිකක් බීල දොයියන්න.(නදී)
ලංකා දේශපාලනයේ තවත් එක් අවස්තාවාදී දේශපාලඤයෙකුගෙන් අහන්ඩ ලැබෙන වචන පෙළක් කියලයි මට නම් හිතෙන්නේ. මට නම් මේවා අහලම ඇති වෙලා.(නදී)
බුදුදහම ආරම්භ වුනේ ඉන්දියාවේ වුනාට එහෙ බෞද්ධයෝ ඉන්නේ මුළු ජනගහනයෙන් සීයට එකක් විතරයි (නි)
ඔබ කුමා කව්ද ත්‍රස්තවාදය ලෝකෙන් තුරන් කොරන්න ඕන කියල කියන්න? බොරුවට කැ නොගහ ඉන්න. ඔබ තුමා නෙමේනේ යුද්ද කොරන්නේ? ඔබ තුමා නම් කියාවී සීත කාමරකෙට වෙලා ෆෝන් මගුල් කනේ ගහ ගෙන.(නදී)
මෙයා තමයි දැන් ලොක්කා !! ජාති වාදය අවුස්සනවා. මෙයාට වැඩ නැහැ නේ
සිරිමා බෝධිය ළඟ අමු අමුවේ මිනිස්සු සියගානක් මැරුවා , දළදා මාලිගාවට බෝම්බ දැම්මා , අරන්තලාවේ භික්ෂුන් වහන්සේලා සිය ගානක් කපලා කොටලා අපවත් කෙරෙවුවා , පනස් දාහකට වැඩිය අහිංසක ජීවිත නැති කරලා දැම්මා. මේවට මොකද කළේ? මොකක්ද ගත්ත පියවර? (නි)
අපි ත්‍රස්තවාදයට සම්පුර්නයෙන්ම විරුද්ධයි. මේවා පිලුකුල් සහගත සිද්දි. නමුත් අපේ රටේ බෞද්ධ සිද්දස්ථාන වලට පහර දීපු සංඟයා වහන්සේලා කපලා දාපු අයවලුන් ඔබේ ඇමති මන්ඩලයේ සගයෝ නේද?. අනිත් එක පහුගිය කාලෙ රුපවාහිනී නාලිකා වල නීතිය පතුරු ගහපු ඔබට අපරාදකාරයෙක් නීතිය ඉස්සරහට ගේන්න කියන්න පුලුවන්ද?.(නදී)
එතකොට ශ්‍රී මහා බෝදියට, දළදා මාලිගය බෝම්බ දාපු අයට දඩුවම් දෙන්න එපාද? (ත)
ඔහේ කෑගැහුවම මුළු ලෝකෙම බයවෙනවා,අනේ මහත්තයෝ පොඩි එවුන් ටික බයවෙයි. (ත)
එතකොට අර 1989 කාලේ කරපු දේවල් විමලසිරි ගම්ලත් නමින්.(නදී)
ඔවා දෙනු පර හට - තමා සම්මතෙහි පිහිටා සිට.(නදී)
ඒ කාලේ දළදා මැදුරට හානි කරපු අයට මොකද වුණේ? (නි)
මේකේ අදහස් දාන අයගේ ජාත්‍යාලය රෙද්ද පල්ලෙන් බේරෙනවා. (නි)
හෙලා දැකීම කෙසේ වෙතත් මෙයාගේ ඔක්කොම දැන් හැමෝම දැකල තියනවා. උණහපුලුවගෙ කට හින්දා තමයි ජත්‍යන්තරයේ අපේ රටට අප්‍රසාදයක් ගොඩ නැගෙන්නේ. .. මෙයාගේ කට වැහුවේ නැත්නමි ඉස්සරහට රජයට තියෙන ඡංද ටිකත් නැති වේවි (අ)
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද? නැතිනම් එන්.ජි.ඕ. වැඩක්ද? රට අරාජික කරන්න උත්සාහයක්ද?දේශ මාමක බලවේග ඉදිරියට යා 'යුතුද? පස්සට යා යුතුද? කියන්න (නි)
කොහොමත් මෙය දන්නේ හෙලා දකින්නයි, කඩේ යන්නෛයි, උඩ දාගෙන කැ ගහන්න විතරයි.ජවිපේ අයගේ හැටි ඔහෝම තමා (අ)
වයිකොට කරුණට ලලිතලටත් පුළුවන් නම් හෙළා දකින්න මොකද අපේ අයට බැරි? (දී)
දේශපාලනය කළාට කමක් නැහැ, මිනිසුන් මෝඩයට අන්දන එක නරකයි (නි)
මනමෝහන් සින් බරක් ඔබමා කියල වීරවංස ඇමතිතුමා හමු වෙන්න වෙලාවක් අරන් දෙන්න කියල මේ ගැන සාකච්ඡා කරන්න.(නදී)
පිටබෙද්දර මහත්තයෝ, ඒ අයගෙන් කොටසක් දැන් උපහාර පවා ලබනවා. අපේ රණවිරුවෝ දුක් විදිනවා. (නි)
මෙයාට දැන්වත් ඇස් අරුනනම් හොඳයි. (ත)
කට ඇරියොත් මුළු ලෝකෙම ගද ගස්වනවා. (අ)
විසකුරු ජාතිවාදීන්ගේ දැඟලිල්ලට ලැබුන ප්‍රතිචාරයක් තමයි මේ (නි)