මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති විමල් රූබසිංහ මහතා ශ්‍රී ලංකා රූපවාහිනීයේ සභාපති ලෙස පත් කරනු ලැබ සිටියි.
ඔහු සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයෙක් ද විය.
සභාපතිවරයා වූ මොහාන් සමරනායක මහතා ඉල්ලා අස්වීම නිසා මේ පුරප්පාඩුව ඇති විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපැතුම්.
සුභ පතනවා (දිල්)
සුභ පැතුම් ආසිරි ගී මැද්දේ තමයි හැම කෙනාම වැඩ බාර ගන්නේ. හොද විදියට හැමදේම සිදු වනවානම් හොදයි(දිල්)
ඔබට සුබ පතමි.(නදී)