මැදිරිගිරිය සිට හිඟුරක්ගොඩ දක්වා ප්‍රධාන මාර්ගය දෙපස ඇති මාර්ග සංඥා වැරදි ආකාරයෙන් යෙදීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි රියදුරෝ කියති.

යුදගනාව වංගුව අසල දකුණට හැරවිය යුතුය යන මාර්ග සංඥාව යොදා ඇත්තේ වම් පසටය.

medirigiriya_201616____---2 medirigiriya_201616____---3 medirigiriya_201616____---4