බළන්ගොඩ පින්නවල මහා විද්‍යාලයයේ අධ්‍යයන සහතික පත‍්‍ර උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ 27දා (සෙනසුරාදා) පැවැති නාට්‍ය හා රංග කලාව ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු සැපයීමට තිබූ පැය තුනක කාලය පැය දෙකකට සීමා කළ විභාග ශාලාධිපති ගැන ලද පැමිණිලි කිහිපයකින් පසු විශේෂ පරීක්ෂණයක් ඇරඹූ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. පෙරවරු 11.30ට අවසන් විය යුතු ප‍්‍රශ්න පත‍්‍රය පෙරවරු 10.30ට එකතු කරගෙන ඇත. අසාධාරණයට පත්වූ සිසුනට ප‍්‍රශ්න පත‍්‍ර බැලීමේදී සාධාරණය ඉටු කරන බව ද විභාග දෙපාර්තමේන්තුව කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd