
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඉතාම අශෝභන බවත් ඔවුන් තේරුමක් නැති පල් හෑලි කතා කිරීම නිසා සභාවේ වටිනා කාලය නිකරුණේ නාස්ති වන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (2) පැවසීය.
"විපක්ෂයේ කණ්ඩායමෙන් තමයි වැඩිම කරදරය සිදුවන්නේ. මන්ත්‍රීවරුන්ට කතා කරන්න හැකියාව තියෙනවා. ඒත් විනයක් නැතුව හැසිරෙන්න ඉඩ දෙන්න බෑ" යැයිද ඔහු සඳහන් කළේය.
කතානායකවරයා මෙසේ පැවසුවේ කාලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැගුණු අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ.. ඇත්තද ? ආණ්ඩු පක්ෂයේ ඉන්න එවුන්ගේ හැසිරීම අති ශෝභමානයිද අර නාමාල් රාජපක්ෂ කියන තක්කඩියා විපක්ෂයේ ඉන්නකොටෙත් කලේ ආන්ඩු පක්ෂයේ උන්ට බාධා කළ එක. දැන් වුණත් ඉඩක් ලැබුණ නම් බාධා කරන එක නවත්වන්නේ නෑ. මේ ලැජ්ජා නැති කතෙනායකට කොන්ද පණ තියෙන්නේ විපක්ෂයට සද්ද දාන්න විතරයි. ආණ්ඩු පක්ෂෙ අය පාර්ලිමේන්තු එන්නේ නැති එකවත් හදා ගන්න බෑ.
අම්මපා? එතකොට අර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීලා කට්ටියක් මිරිසු කුඩු ගහලා..., කතුරුවලින් ඇනපු එක, උපකරණවලට හානිකිරීම සෝබන වැඩක්ද? කතානායකට හරි දේ, වැරැදි දේ තෝරගන්න හැකියාවක් නෑ...
අනේ පවු මෙයා.. ආණ්ඩු පක්ෂයේ ඉන්න ඔයා සුවච කීකරුද?