IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත

(යොහාන් භාසුර)

දසවැනි පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත්කර තිබේ.

හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයෙක් ද වන කරුණාතිලක මහතා පසුගිය මහ මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්යෙන් මනාප ඡන්ද 36,093 ක් ලබා එම පක්‍ෂයේ එකම මන්ත්‍රීවරයා බවට පත්විය.   



අදහස් (1)

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත

පිටරටවැසියා Monday, 02 December 2024 11:11 PM

මෙයා නේද සම්පන්දන්ට විපක්ෂනායක බංගලාව දෙන්න කැබිනට් පේපර් එක දැම්මේ? අම්මා, අප්පගේ බූදලේ කියල හිතෙන්න ඇති...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site