
(අංජුල මහික වීරරත්න)
විපක්ෂයේ පක්ෂ නායකයෝ අද (24) කොළඹදී රැස් වෙති.
රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් මෙම හමුව සිදු කෙරෙයි.
හිටපු ජනාධිපතිවරු ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයන් සහභාගී වන මෙම හමුව කොළඹ අමාරි හෝටලයේදී අද පෙරවරු දහයට පමණ පැවැත්වීමට නියමිතව ඇති අතර දෙස් විදෙස් මාධ්‍ය රැසක්ද ඊට පැමිණ සිටින අයුරු දැක ගත හැකිවිය.
ව්‍යවස්ථාපිත ඒකාධිපති වාදය පරදවමු යන්න මෙම හමුවේ තේමාවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු රකින්න හොරු එකතුවීම සාධාරණයි. කෝ ඔය එකමුතුකම මහ බැංකු බැඳුම්කර වංචාව වෙලාවේ.. කෙහෙලියගේ ලුණු වතුර විදලා අහිංසක මිනිස්සු මැරෙන වෙලාවේ.. පාස්කු ප්‍රහාරය වෙලාවේ.. මාධ්‍ය සාකච්ඡා තිබුනේ හිනාවෙවී. මට තවමත් මැවිලා පේනවා.
එකමිටට රනිල් ට කෙළවපු වෙන්ඩප්‍රභූ කුහක හැත්ත මෙතෙන්ට අඩු සජිත් පුතාණෝ විතරයි . බාරේ ඔප්පු කරන්න ගිහින් ඇති
ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර් ළඟදීම එනවෝ ....
වැඩක් නෑ.