(අනීෂා මානගේ)
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරු 8.50ට පමණ වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කළේය.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැමිණ සිටියේය.
හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ද පෙරවරු 7.25ට පමණ වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත්ට ජය සිකුරුයි...!!!
අර ගිය සැරේ එක්කන් ආපු කෙනා එන්න බෑ කිව්වද සීයේ?
කෝ ඔබතුමාගේ ජනාධිපති අපේක්ෂක මල්ලි? ඡන්දෙ දාන්න ඇමෙරිකාවට ගිහින්ද? එයාටයි එයාගේ අඹුදරුවන්ටයි ඡන්දෙ තියෙන්නේ එහෙනේ...
ජය වේවා...!!!
ගෝඨා කෝ?
මේ ඡන්දය නම් සජිත්ටයි ... ඒ මොකද දන්නවද? මහා සාටක දන්නවා සජිත් දිනුවොත් පමණයි සාටක කුමාරයාට අනාගතේ දේශපාලන ගමන තිබෙන්නේ කියා..
මෙතන හෝ වෙනයම් තැනක ගෝඨාභය මහත්තයා නැත්තේ මොකද කියලයි මම මේ කල්පනා කලේ. ඡන්ද ලිස්ට් එකේ නම නැහැ නේද?
වියන්ගොඩ රට පනින්න ඉස්සෙල්ලා අල්ලා ගන්න.
මොනවා කරාටද? ලංකාවේ අධිකරණයට ගියාටද? ඇයි ගෝඨා මහත්තයා කිව්වේ අධිකරණය ස්වාධීන කරනවා කියලා...
අපරාදේ වටිනා ඡන්ද අහක යනවා දකින කොට නම් දුකකුත් ඇතිවෙනවා. අර ගිය සැරේ වගේ පඹයෙක් එකතු කර ගත්තේ නැද්ද මහත්තයෝ?
ගෝඨාභය සිය හාමිනේ සමග ඡන්ද පොලට යන පින්තුරයක් තිබුණා ! මේ ඇමරිකානුවන් ශ්‍රීලංකාවේ ඡන්ද පොළකට ගියේ මොනවා කරන්නද?